Window Tint - වින්ඩෝ ටින්ට් වලට හොඳ තැනක් කියන්න මිතු
යාලුවනේ මට කියනවද මගේ 406 එකේ වින්ඩෝ ටින්ට් කරගන්න සුදුසුම තැනක්. ඔයාලගේ අදහස් කොහොමද? වැඩේ හොඳටම තියෙන්න ඕන කාලයක් ගියාම ගැලවී ගැලවී යන්නෙ නැති වා බුබුළු එන්නේ නැති හොඳම විදියට කරගන්නවා නම් කොහෙද වඩාත් සුදුසු? ප්රධානම දේ තමයි අව්වේ පාර්ක් කලාම එන දැඩි උෂ්ණත්වය අවම කර ගැනීම සහ තද හිරු රශ්මිය ඇති දිනවල ගමන් කරන විට ඇතුලට හිරු රශ්මිය වැටීම අවම කර ගැනීම.

කපපු කෑලි පේනවද කියල බලන්න ඕන 