Windows ඉවත් කර Ubuntu දැමීමට අණ

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    තව ටික දවසකින් ඒ ආයතන වලට ගියාම මෙහෙම කියයි..

    සමාවෙන්න මහත්මයා.....මේ දවස් වල අපේ පරිගණක පද්ධතියේ පොඩි දෝෂයක්.ඒ නිසා මේ වැඩේ කරගන්නනම් ලබන මාසේ දෙවෙනි සතියේ වගේ එන්න වෙයි...

    කාපන්කෝ පුතා දැන්.............

    Hik Hik
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    there are different versions ,
    for a example odd numbers of the kernel are testing kernel and parity numbers are
    stable.

    If you can have a stable version of ubunthu then it's oky like RH.

    Red Hat's source code can't be hidden , it should be public. So Scientific Linux
    like distros have their latest patched Red Hat's source code.So better trying Scientific
    Linux like distro then. Don't bug Malinda for everything.This is a technological decision.

    Everybody in the ubunthu community will say it's best stable , but it's not. what
    I recommand is a distro like scientific linux/CentOs like distro.
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0


    උබල හරියට ubuntu පාවිච්චිකරල තියනවනම් ඔහොම කියන්නහැ. Microsoft ඒකාධිපතිත්වය නැතිකරන්න ඕනෙනම් ubuntuපාවිච්චිකරහන්. හුගක් රටවල් ඕක පාවිච්චිකරනව