Windows computer එකක් use කරන ඔයාට මේ ප්රශ්නේ තියෙන්න ඇති,
ඇයි C: drive එකෙන් පටන් ගන්නේ A: එකෙන් නැතුව?
A: සහ B: වලට මොකද වුණේ?
ඔය හැමදේටම උත්තර මෙතන තියෙනවා...
මොනවද මේ C: D: E: කියලා තියෙන්නේ?
Windows Operating System එකට plug කරන ඕනම storage device එකක්/ Partitions, assign වෙන්නේ Letters විදියට.
e.g. : ඔයාට දැනට C: and D: කියලා partition දෙකක් තියෙනවානම්, USB එකක් plug කළාම ඒක E: කියලා assign වෙනවා.
මේ විදියට letter C: ඉදන් letter Z: දක්වා 24ක් assign කරන්න පුලුවන්
එතකොට ඉතුරු letters දෙක, A: සහ B: වලට මොනවද වුණේ?
Windows Operating system එක introduce කරේ 1985. ඒ කාලේදි කොහෙද ඉතින් Hard Disk, Floppy Disk එකක් use කරා මිසක්.
ඉතින් ඒ කාලේදී Floppy Disk එකට තමයි A: and B: වෙන් කරලා තිබුණේ
පස්සේ කාලේදී අලුත් Windows Versions එනකොටත් මේක මේ විදියටම තිබුණා.
ඒ නිසා තමයි අද Hard Drive/SSD එකට A: නැතුව C: assign වෙන්නේ.
ඉතින් දැනුත් Floppy Disk එකක් ගැහුවොත් එහෙම වෙනවද?
ඔව්. දැන් Windows 10/11 එකට Floppy Disk එකක් plug කරොත් ඒක assign වෙන්නේ A: drive එක විදියට
දැන් Floppy Disk නැතිවත් ඇයි තවම A: and B: , Hard Disk වලට assign කරන්නේ නැත්තේ?
ඒකට හේතුව තමයි තවමත් සුලු පිරිසක් Floppy Disk භාවිතා කරනවා.
අනිත් එක දීර්ඝ කාලයක් තිස්සේ Windows Installation Drive එක විදියට C Drive එක පාවිච්චි වෙන නිසා ඒක දැන් හැමෝටම පුරුදු වෙලා.
මීළගට "නිවැරදිව Coursera financial aid, apply කරන ආකාරය" බලාපොරොත්තු වන්න

Last edited: