Windows සහ Software Originalද කියල check කරනවලු....!!!

Do you use Original Windows ?

  • I use original

    Votes: 44 32.8%
  • No Im not

    Votes: 90 67.2%

  • Total voters
    134

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
new-kernel-vulnerabilities-affect-ubuntu-6-06-8-04-8-10-and-9-04-oses-2.jpg


මෙන්න විසඳුම..
 

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    Business purpose walata use karana pirate copies witarai check karanne. Api ewen gannawa kiala, apiwa allaganne na. Wikunana ekawai allaganne.
     

    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    තාම හරියට නෑ බං. ඒත් Office වලට ලගදිම වැඩේ දේවි.. දැන් com එකක් ගන්නකොට os දාන්නෙත් නෑ.
    කෝකටත් උබුන්ටු (මනුස්සකම) වගේ o s එකකට දැන්ම පුරුදු වෙන හොදයි.http://thisaraps.blogspot.com/2010/05/blog-post_09.html
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    දැන් දැන් සමහර විකුණන තැන් හා ප්‍රසිද්ධියේ වින් ඕඑස් පාවිච්චී කරන අය ගැන හොයාගෙන යනවා කියලා ආරංචියක් තියෙනවා.(ඇත්තද බොරුද දන්නේ නෑ.)
    දැනට නම් සාමන්‍ය ජනතාවට ඒ තරම් ප්‍රශ්ණයක් නෑ. ඒත් අනාගත්යේදී අනීවාර්‍ය්යෙන් ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා දැන් ඉදන්ම ඕපන්සෝස් ඕඑස් එකක් ඉගන ගන්න එක පාඩු නෑ.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    lankawe police karayonta radio ekak hariyata on karaganna danne nehe computer kohe check karannada?