මචං මගේ පරණ lap එකේ win 7 තියෙන්නේ .Win 10දන්න යන්නේ ඔකේ Partition එක Format කරලා Install කරද්දී GPT MBR අව්ලක් පෙන්නයි ද ?? win 10 වලට ඕනේ GPT Format එකද දන්නා එකෙක් කියහන්කෝ :dull: