Windows 07 OR 10

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩිය රැම් අනං මනං නැති පොඩි පීසී වලට දාන්න හදපු එකක් :D :D
    පට්ට ස්පීඩ් :D :D

    oka normal windows 7 vagemada ?
    kisima Aulak nadda?
    crack softwares install karanna puluwanda?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oka normal windows 7 vagemada ?
    kisima Aulak nadda?
    crack softwares install karanna puluwanda?

    නෝමල් එකේ වගේ නෙමේ ස්ටාට් බටන් වල ක්ලෝස් බටන් ටාස්ක් බාර් එක ටයිටල් බාර් වල පෙනුම එහෙම පොඩ්ඩක් වෙනස් :D :D
    ග්‍රැපික්ස් ටිකක් හලලතියෙන්නෙ ස්පීඩ් වැඩි කරන්න :) :)
    ඔව් සොෆ්ට්වෙයා ඔක්කොම එහෙම්ම වැඩ :D :D
     
    • Like
    Reactions: SLCRI

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වින්ඩෝස් සේවන් තමයි මචෝ
    සෙවන් පාවිච්චි කොරන එකාට දෙන වදේ ආඩුයි. ඊට පස්සේ ආව හැම මගුලක්ම වගේ මට නං සෙට් උනේ නෑ. අනික මං නං අර ටයිල් ඉන්ටෆෙස් එකට කැමති නෑ, අප්පිරියයි
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මාත් මුලින් 10 දාල ආයි 7 වලට මාරු උනා. 10 වල කරදර ගොඩයි බන්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    yako ei ban me ubala win 10 hoda nae arakai mekai kiyanne :lol: 7ta wada 8.1 hodai 8.1 ekata wada win 10 eka patta :cool: dala tikak kal use karapallako wenasa therenna :yes:

    windows 10 patta booting speed eka ehama maxxxa :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    yako ei ban me ubala win 10 hoda nae arakai mekai kiyanne :lol: 7ta wada 8.1 hodai 8.1 ekata wada win 10 eka patta :cool: dala tikak kal use karapallako wenasa therenna :yes:

    windows 10 patta booting speed eka ehama maxxxa :yes:
    windows 10 hama athinma hondai.. aaye eke katha dekak na.. :no: but mata godak bugs awa ban.. AUTO restart wenna gatta update weddi... so ain kale ekai.. anika update ekata DATA kapenawa...:dull: oya karunu karana 2 nisa mama 7 da gatta.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    machan mage machine eke vadakarana velavata monitor screen eka auto off venawa.
    monitor eke awulak neme
    graphice card eke awulak thiyenawa kiyala enneth naa
    okkoma drivers update karala thiyenne

    eka Windows 10 vala awulakda?
     

    obama003

    Member
    Nov 4, 2015
    50
    1
    0
    Windows 07 OR 10 :(:(:(:(

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    වින්ඩොව්ස් තියෙන එවුන් කියහල්ලාකො මේ දෙකෙන් හොද මොකක්ද කියලා
    Performance
    Speed
    Startup Speed
    Stability

    දැනට මන් දාල තියෙන්නේ වින්ඩොව්ස් 10
    හැබැයි RAM එක ටිකක් වැඩියෙන් යනවා
    වෙන අවුලක් නම් නැ

    අනේ දන්නා එවුන් කියපල්ලා

    WIN 7 OR WIN 10 ද හොද කියලා? :(:(:(:(:(:(:(
    WIN 8 නම් එපා


    windows 10 free update eka damma , mulinam aulak ne , daws 2ka 3k yaddi slow una , ayema windows 7 walata bassa, widows 10 eke podi 3d look ekak tyanwa echchrai wenasa , microsoft store ekanm gu 7i ,eken prayojanayak ganna ekeknm wtarak 10 da ganin nettan kisima terumak na
     
    • Like
    Reactions: NK123

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    machan mage machine eke vadakarana velavata monitor screen eka auto off venawa.
    monitor eke awulak neme
    graphice card eke awulak thiyenawa kiyala enneth naa
    okkoma drivers update karala thiyenne

    eka Windows 10 vala awulakda?

    windows 10 + old gen nvidia graphic card = aulak tiyenava
    poddak drivers update karala balanna.