Windows 10 අවුලක්

Chanaka Hasitha

Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    මචන් මගේ PC එක මන් වැඩ කරනකොට blue screen ඇවිත් restart wenawa එක සැරේම . මේක හදාගන්නේ කොහොමද ?

    මේ අව්ල හැමෝගෙම වෙන්නේ නෑ .. එහෙම වෙලා හදාගනිපු කට්ටිය ඉන්නවා නම් කියන්න .
    ජය වේවා ....!
     

    sampa89

    Active member
  • Sep 8, 2007
    120
    25
    28
    windows wala temp folder eke thiyena okkoma delete karanna. Temp folder ekata yanna bari nam run ekata gihilla " %temp% " kiyala type karala yanna
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    KMS activator eken active karapu ewata enawa. Error log eka balapan. KMSLE onna oya wage process ekak(sure ne) sopped kiyala hari thiyenanam araka tama seen eka
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    blue screen එක එක ඒවාට එනවා RAM එකේ අවුලක් වුනහම Ethernet card එකේ අවුලක් වුනහම වගේ ඒවාට .පොඩ්ඩක් RAM එක ගලවල මකල ගහල බලපන් නැත්තම් එන blue screen එකේ එන error message එක google කරලා බලන්න .
     
    Nov 27, 2015
    45
    3
    0
    මටත් ඔක උනා.. වින් 10 වල ෆීචර් එකක් තියනවා මචන් ෆොන් රිසෙට් කරනවා වගේ රීසෙට් කරන්න පුලුවන්.. එහෙම කරපන් සෙටින්ග්ස් වලින්. මගේ නම් හරි ගියා.. තව කේස් එකක් තිබ්බා ඩ්‍රයිව්ස් රයිට් ක්ලික් කරන්න බැරි. එක්ස්ප්ලොරර් ක්‍රාශ් වෙනවා. ඒකට නම් එක අප්ඩේට් එකක් ඩිලීට කලා ෆොරම් එකක තිබිච්ච විදියට. එතකොට එක හරි ගියා.. වින් 10 ප්‍රො තමා මගේ තියෙන්නේ. අවුලක් නැ මට නම්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් උනා පස්සේ සෙවන්
    දාගත්තා 10 දැම්මා වගේ නෙවේ අප්ඩේට් වලට කෙල වෙන්නේ හාඩ් එකටයි අන්තිමට :(
     

    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    thanx machan comments walata.. man baluwe aye win 10 ekak dala balana down karala.aluth pc dekakata oya seen eka una machan.mama reset kala ban eth case eka thiyenawa. kms ekenda dane na sirawatama awla dene . eka man balanam
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මටත් ඕකම උනා.හැබැයි අතෑරියේ නෑ..දැන්නම් අවුලක් නැ.නිකම්ම හරිගිහින්.:shocked: