Windows 10 ඔරිජිනල් ISO

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    ඔරිජිනල් ISO ෆයිල් එක බාගන්න තැනක් දන්නව නම් ශෙයා කරනවද එළකිරියේ වින්ඩෝස් යුසර්ස් ල... :):):)

    වින්ඩෝස් 10 දාපු අයගෙන් අහන්නෙ, Automatic Updates Off කරන්න බෑ කියන්නෙ ඇත්තද?
    :eek:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    Added on Jul 15, 2015
    පරණ බිල්ඩ් එකක්ද කොහෙද බං :(
    එකනෙ බන් මාත් මෙ බලුවෙ
    කැත නැතුව දාල නතියෙනවනෙ
    29 out කරනවා කිව්වම මම හිතුවෙ බාන්න දෙයි කියලා trial එක හරි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Machan oken download karala key ekak? Ape danata thiyana windows 08 key eka dammama hariyaida?

    KMSpico Latest Version එකෙන් activate වෙනවා.
    ඔරිජිනල් .iso එකක් කෙළින්ම ඩවුන් කරන්න තැනක් නම් නෑ.
    අර කලින් කිව්ව ටූල් එකෙන් ගන්න වෙයි වගේ.