මම අද ඩෙල් සයිට් එකෙන් තව ග්‍රැෆික්ස් ඩ්‍රයිවර් එකක් තිබිල ඉන්ස්ටෝල් කරා...ඒ එක්කම අලුත්ම වින්ඩෝස් අප්ඩේට් එකකුත් වැරදිලා වගේ ඉන්ස්ටෝල් වුනා...දෙකෙන් මොකක් නිසා ද දන්නේ නැහැ මේක හරිගියේ හැබැයි...මට හිතෙන්නේ අප්ඩේට් එකෙන් තමයි...


oya drivers anan manam mokuth pitin danna ona na ban.
nikan thibbama auto update wenawa.
mageth dell ekak thiyenne.

පලයන් යන්න![]()







ටෞකන්ඩ සිංහලුමම අද ඩෙල් සයිට් එකෙන් තව ග්‍රැෆික්ස් ඩ්‍රයිවර් එකක් තිබිල ඉන්ස්ටෝල් කරා...ඒ එක්කම අලුත්ම වින්ඩෝස් අප්ඩේට් එකකුත් වැරදිලා වගේ ඉන්ස්ටෝල් වුනා...දෙකෙන් මොකක් නිසා ද දන්නේ නැහැ මේක හරිගියේ හැබැයි...මට හිතෙන්නේ අප්ඩේට් එකෙන් තමයි...
කොහොමහරි දැන් ෆොන්ට්ස් ටික ඉටිකිරිස් වගේ තියෙනවා කියහල්ලකෝ...දැක්කම ආසාවේ බැහැ...
උදව් කරපු හැමෝටම ස්තූතියි..![]()
