Core 2 Quad එකකට Windows 10 දැම්මා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,861
    9,886
    113
    36
    පැත්තකට දාලා තියෙන PC එකක් හදලා ගත්තා ආසාවට Core 2 Quad එකක් එක, SSD ගහලා Windows 10 දැම්මා කිසිම Slow එකක් නැහැ ඔකොම Software දාලා 4GB RAM තියෙන්නේ ත්

    මේක Slow උනේ නැත්තේ ඇයි මම දකලා තියෙනවා ගොඩක් අය කියනවා Use කරන්න වත් බෑ කියලා මේ වගේ PC දැන් 10 දාලා
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    4,938
    2,063
    113
    Core 2 Quad කියන්නේ පට්ටම ප්‍රොසෙක්. ඕකෙත් 9000 සීරීස් එක තමා පට්ටම පර්ෆෝමන්ස්. මට නම් i3 1st and 2nd Gen වලට වඩා ඕකෙ පර්ෆෝමන්ස් හොදයි. SSD එකක් ගහපුවහම කොහොමත් බබා වගේ වැඩ කරන්න පුලුවන්.

    G41 8GB රැම් සපෝර්ට් කරන මදර්බෝඩ් තියෙනවා. ඒකකට ගැහුවනම් සෑහෙන වැඩක් ගන්න පුලුවන්
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,793
    13,360
    113
    Core 2 Quad කියන්න high end processor එකක්. පට්ටම fast හැබැයි ශාපෙක්ෂ්සව වැඩිපුර current එක අදිනවා
    Yup. Core 2duo die 2k එකට දාල තියෙන්නෙ Pentium d වගේ පවර් යූසේජ් ඩබල්. පරන i5 එකක පර්ෆෝමන්ස් ගන්න පුලුවන් රෆ්ලි බැලුවොත් ඕක වෙනුවට තමා i7 ආවෙ
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,982
    14,272
    113
    Malfoy Manor, Wiltshire, England.
    Yup. Core 2duo die 2k එකට දාල තියෙන්නෙ Pentium d වගේ පවර් යූසේජ් ඩබල්. පරන i5 එකක පර්ෆෝමන්ස් ගන්න පුලුවන් රෆ්ලි බැලුවොත් ඕක වෙනුවට තමා i7 ආවෙ
    die 2k na mama danna tharamata. cores 2k thiyenne. multiple die or (chiplet) design eka thiyenne AMD lata witharai mama danna tharamin thama,
    aluth 13gen intel walawath multiple dies/ chips na. thani chip eke okkoma thiyenne.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,114
    4,158
    113
    පැත්තකට දාලා තියෙන PC එකක් හදලා ගත්තා ආසාවට Core 2 Quad එකක් එක, SSD ගහලා Windows 10 දැම්මා කිසිම Slow එකක් නැහැ ඔකොම Software දාලා 4GB RAM තියෙන්නේ ත්

    මේක Slow උනේ නැත්තේ ඇයි මම දකලා තියෙනවා ගොඩක් අය කියනවා Use කරන්න වත් බෑ කියලා මේ වගේ PC දැන් 10 දාලා
    SSD dala hri itin, Win 10 wlata 2gb hodatama ati
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    21,980
    3,898
    113
    ඕක හොදයි ලයිට් බිල එනකොට තමා අවුල
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,793
    13,360
    113
    die 2k na mama danna tharamata. cores 2k thiyenne. multiple die or (chiplet) design eka thiyenne AMD lata witharai mama danna tharamin thama,
    aluth 13gen intel walawath multiple dies/ chips na. thani chip eke okkoma thiyenne.
    Intel Core 2 is the processor family encompassing a range of Intel's consumer 64-bit x86-64 single-, dual-, and quad-core microprocessors based on the Core microarchitecture. The single- and dual-core models are single-die, whereas the quad-core models comprise two dies, each containing two cores, packaged in a multi-chip module.[2]The Core 2 range was the last flagship range of Intel desktop processors to use a front-side bus. - https://en.m.wikipedia.org/wiki/Intel_Core_2
    i series එකට කලින් උන් කරපු එකක් ඔය Pentium D කියලා ආවෙත් ඔහොම Pentium 4 couple කරලා. දැන් එන එක නෙමෙයි
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,982
    14,272
    113
    Malfoy Manor, Wiltshire, England.
    i series එකට කලින් උන් කරපු එකක් ඔය Pentium D කියලා ආවෙත් ඔහොම Pentium 4 couple කරලා. දැන් එන එක නෙමෙයි
    thanks machan. mama oka danagaththe adai.:o
    meke kiyana widiyata 2 quad series eke thibila thiyenne 2 duo chip ekema idential type eke chips. dan amd lage thiyena widiye interconnected chiplet concept ekak neme. amd wala computing chiplet wenamai i/o chip eka wenamai & computing chips athara 'infinity fabric' kiyala communication link ekak thiyenawane. ewa meke thibila na wage.
    anyway mama first time danagaththe 2 quad wala multiple dies thibba kiyala :love2:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    2,263
    2,726
    113
    Pc ekak hinda thama oya.. Cpu ekata data transfer wena speed eka wedi wela tiyenawa ssd nisa.. Pc ekak nisa heat ekata tiyena resist eka wedi.. Ikmanata weda tika karala ikmanata cool down wen puluwan. Or eka digata heat eka allan inna puluwan.