windows 10 නොමිලේ දාලා ඉවරයි

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    windows 10 නොමිලේ දාලා ඉවරයි

    blue-wallpaper_windows_10_hd_2880x1800.png

    Microsoft ආයතනය නිවේදනය කරන්නේ ජූලි 29 දිනට Windows 10 වලට Windows 7 හා windows 8.1 වල සිට නොමිලේ පැමිනෙන්නට ලැබෙන පහසුව අවසන් වනු ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ මෙදිනට පසුව windows 10 වෙතට පැමිනීමේදී ඩොලර් 110 සිට ඉහලට වන ගෙවීමකට භාවිතාකරන්නාට සිදුවනු ඇති බවයි. 2015 ජනවාරියේදී Microsoft ආයතනය windows 10 සදහා Free Upgrade හැකියාව ලැබෙන බවට නිවේදනය කල අතර එම වසරේ ජූලි 29ය සිට එම අවස්ථාව අදාල භාවිතාකරන්නන් සදහා ලබා දෙන ලදී. එතෙත් තම මෙහෙයුම් පද්ධහ්ටි සමග පැවති සම්ප්‍රධායන් බොහොමයක් වෙනස් කරන්නට Microsoft ආයතනය කටයුතු කල අතර වේගවත් පෙර අත්හදා බැලීම් රටවක් සමග මෙහෙයුම් පද්ධතිය ඉදිරියට ගෙනෙන්නට කටයුතු කරන ලදී. නව බ්‍රවුසරයක් මෙන්ම ඩිජිටල් ඇසිස්ටන්ට් හැකියාව ඇතුලු බොහෝ දියුනු කිරීම windows 10 සමග සංයුත්ත කර එවන්නට කටයුතු කර තිබිනි.​

    source:-www.digilk.com
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මුන් තියන තදියමට හරියට ටෙස්ට් කරන්නේ නැතුව OS එක බිල්ඩ් කරලා රිලීස් කරලා නිකන් දුන්නා.ලෝකේ වටේම මිනිස්සු QA පාර්ට් එක උන්ට නිකන් කරලා දුන්නා.උන්ට ඕනේ උනේ ඒක.:yes: දැන් ඉතින් සල්ලි වලට ගනින් :lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පර්යේෂනාගාර මීයො ටිකට දැං ඉතිං සල්ලි දීල දාගන්ඩ වෙයි ඇත්තම 10එක.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ow ban. matat oka hituna. moko un apita adareta oka free denne nene ban.

    den ithin apahu win7,win XP tamai.

    berima unot 98 walata hari yanawa.....

    windows-98.jpg
    98,200,xp wage ewa nam danna ba ban speed but drivers leda denawa, blue screen (dead screen) enawa. Eka nisa hodama 7 ban. Mata oya ena ena os ona ne.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    මුන් තියන තදියමට හරියට ටෙස්ට් කරන්නේ නැතුව OS එක බිල්ඩ් කරලා රිලීස් කරලා නිකන් දුන්නා.ලෝකේ වටේම මිනිස්සු QA පාර්ට් එක උන්ට නිකන් කරලා දුන්නා.උන්ට ඕනේ උනේ ඒක.:yes: දැන් ඉතින් සල්ලි වලට ගනින් :lol:

    :lol::lol::lol::lol: