මචන්ලා. මගේ ලැප් එක පෙරේදා ඉදලා shutdown කරලා ඔන් කරන කොට signup වෙලා තිබුන ඔක්කොම සයිට් ආයේමත් signout වෙලා. gmail එක පවා, ආපහු මුල ඉදලම usernam / PW දිලා තමයි login වෙන්න ඔනි. දැන් පහුගිය දවස් 03 ම මේක උනා ලැප සට්ඩවුන් කරලා ඔන් කරද්දි. දාලා තියෙන්නේ ඔරිගිනල් වින්ඩොස් 10 සහ ඔරිගිනල් කැස්පර්ස්කි වයිරස්ගාඩ් එක. මේක වින්ඩොස් update වලින් පස්සේ ආපු ප්රශ්නයක්ද? කාට හරි කියන්න පුළුවන්ද විසදුමක්.
