Windows 10 ප්‍රශ්නයක්.

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මචන්ලා. මගේ ලැප් එක පෙරේදා ඉදලා shutdown කරලා ඔන් කරන කොට signup වෙලා තිබුන ඔක්කොම සයිට් ආයේමත් signout වෙලා. gmail එක පවා, ආපහු මුල ඉදලම usernam / PW දිලා තමයි login වෙන්න ඔනි. දැන් පහුගිය දවස් 03 ම මේක උනා ලැප සට්ඩවුන් කරලා ඔන් කරද්දි. දාලා තියෙන්නේ ඔරිගිනල් වින්ඩොස් 10 සහ ඔරිගිනල් කැස්පර්ස්කි වයිරස්ගාඩ් එක. මේක වින්ඩොස් update වලින් පස්සේ ආපු ප්‍රශ්නයක්ද? කාට හරි කියන්න පුළුවන්ද විසදුමක්.
     
    • Like
    Reactions: samsri

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Browser cookies clear wela wage :unsure:

    1601616304226.png

    Oka enable karalada balanna? nathnam cleaner app ekak hari extension ekak hari dammada?

    Wena browser walath wenawada balanna
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මචන්ලා. මගේ ලැප් එක පෙරේදා ඉදලා shutdown කරලා ඔන් කරන කොට signup වෙලා තිබුන ඔක්කොම සයිට් ආයේමත් signout වෙලා. gmail එක පවා, ආපහු මුල ඉදලම usernam / PW දිලා තමයි login වෙන්න ඔනි. දැන් පහුගිය දවස් 03 ම මේක උනා ලැප සට්ඩවුන් කරලා ඔන් කරද්දි. දාලා තියෙන්නේ ඔරිගිනල් වින්ඩොස් 10 සහ ඔරිගිනල් කැස්පර්ස්කි වයිරස්ගාඩ් එක. මේක වින්ඩොස් update වලින් පස්සේ ආපු ප්‍රශ්නයක්ද? කාට හරි කියන්න පුළුවන්ද විසදුමක්.

    ඕක වින්ඩෝස් අවුලක් නෙවේ.
    උබ පාවිච්චි කරන වෙබ් බ්‍රව්සරේ සෙටින්ග්ස් වෙනස් කරපන්.
    උබ සෙටින්ග්ස් හදලා ඇත්තේ , වෙබ් සයිට් එකකට යූසර් නේම් හා මුර පද දිලා ලොග් වෙලා පස්සේ බ්‍රව්ස්ර් එක ක්ලොස් කරාම ඔක්කෝම උබ කරපු දේවල් මැකිලා යන විදිහට..පාස්වර්ඩ් පවා..
    එක්කෝ උබ සෙටින්ග්ස් වෙනස් කරපන්, නැත්තන් පාස්වර්ඩ් යූසර් නේම් සේව් කරපන් බ්‍රව්සර් එකේම..
    උබේ පෞදගලික පරිගනකය නිසා අවුලක් නෑනේ ඔක්කෝම සේව් කරලා තිබ්බට.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Browser cookies clear wela wage :unsure:

    View attachment 95147

    Oka enable karalada balanna? nathnam cleaner app ekak hari extension ekak hari dammada?

    Wena browser walath wenawada balanna
    නෑ බං මේක enable කරලා නෑ.

    ඕක වින්ඩෝස් අවුලක් නෙවේ.
    උබ පාවිච්චි කරන වෙබ් බ්‍රව්සරේ සෙටින්ග්ස් වෙනස් කරපන්.
    උබ සෙටින්ග්ස් හදලා ඇත්තේ , වෙබ් සයිට් එකකට යූසර් නේම් හා මුර පද දිලා ලොග් වෙලා පස්සේ බ්‍රව්ස්ර් එක ක්ලොස් කරාම ඔක්කෝම උබ කරපු දේවල් මැකිලා යන විදිහට..පාස්වර්ඩ් පවා..
    එක්කෝ උබ සෙටින්ග්ස් වෙනස් කරපන්, නැත්තන් පාස්වර්ඩ් යූසර් නේම් සේව් කරපන් බ්‍රව්සර් එකේම..
    උබේ පෞදගලික පරිගනකය නිසා අවුලක් නෑනේ ඔක්කෝම සේව් කරලා තිබ්බට.

    එහෙම සෙටින්ග්ස් වෙනස් කරලා නෑ. Browser එක close කරාම celar වෙන විදියට. ඒක් ඔෆ් කරලා තියෙන්නේ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    shoutdown කරලා එවර වෙලා on කරන හැම වෙලාවෙම මෙන්න මේ විදියට gmail intaerface එක සිංහලට ඇවිත් ආයෙත් ලොග් වෙන්නලු. අනිත් හැම ලොගින් අකවුන්ට් එකක්ම ලොග් ඔෆ් වෙනවා
    ER.jpg
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    Browser eka uninstall karala aye install karanna default c ekata , data location eka maru Vela ethi temp ekata
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Browser eka uninstall karala aye install karanna default c ekata , data location eka maru Vela ethi temp ekata
    ඒකවත් කරලා බලමු...

    chrome unstall කරලා ආයේ දැම්මා, වැඩේ හරි වගේ. තැන්ක්ස් මචන් ....

    ****** වැඩේ හරි ගිහින් නෑ ක්‍රොම් unstall කරලා දැම්මත් . අද උදේ ආයේත් logout වෙලා. අනේ මන්දා *****
     
    Last edited: