Windows 10 වල File ඒවා Auto Arrange වෙන එක නවත්තගන්න ඕන.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Folders වල තියන File ඒවා අපිට ඕන විදිහට arrange කරගන්න හොද විදිහක් කියන්න පුළුවන්ද?
    මම මේ Site එකේ තියන විදිහට කලා----->https://www.techsupportall.com/how-...-a-folder-on-windows-10-disable-auto-arrange/

    එතකොට වුනේ Auto Arrange කියන Option එක Select වෙලා පෙන්නනවා. හැබැයි ඒක Deselect කරන්න බෑ. හරියට මේ Photo එකේ වාගේ,


    auto-arrange-is-appeared.png


    ඉතින් දන්න කෙනෙක් මට මේගැන කියලාදෙනවානම් ලොකු උදව්වක්. :yes:
     
    • Like
    Reactions: kinkon