Folders වල තියන File ඒවා අපිට ඕන විදිහට arrange කරගන්න හොද විදිහක් කියන්න පුළුවන්ද?
මම මේ Site එකේ තියන විදිහට කලා----->https://www.techsupportall.com/how-...-a-folder-on-windows-10-disable-auto-arrange/
එතකොට වුනේ Auto Arrange කියන Option එක Select වෙලා පෙන්නනවා. හැබැයි ඒක Deselect කරන්න බෑ. හරියට මේ Photo එකේ වාගේ,
ඉතින් දන්න කෙනෙක් මට මේගැන කියලාදෙනවානම් ලොකු උදව්වක්.