Windows 10 වල USB C direction එක සෙට් කරන්නෙ කොහොමද?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හරිම සරල දෙයක් වෙලත් online හෙව්වට මේ ගැන කිසිම උත්තරයක් නෑනෙ බං. මොන මගුලක්ද මන්දා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්කො මේකට උත්තරයක්.

    මගෙ ගාව USB C port එකක් තියෙන power bank එකක් තියෙනවා. ඒකට පාවිච්චි කරන්න දෙපැත්තෙම USB C male තියෙන cable එකකුත් තියෙනවා. මගෙ phone එකට ඒකෙන් power bank එක connect කරපු ගමන් තෝර ගන්න menu එකක් එනවා. ඒකෙන් charging දුන්නාම phone එක charge කරන්න පුළුවන්. Menu එකෙන්ම power supply තේරුවාම phone එකෙන් power bank එක charge කරන්න පුළුවන්. හරිම සරලයි.

    usb2.png

    ඒත් මම අලුතෙන් laptop එකක් ගත්තා. ඒකෙත් full function USB C port එකක් තියෙනවා. හැබැයි ඒකයි power bank එකයි connect කරාම හැම වෙලාවෙම වෙන්නෙ laptop එකෙන් powerbank එක charge වෙන එක විතරමයි. ගැහුවාම phone එකේ වගේ menu එකක් එන්නෙත් නෑ. දන්න තරමින් හොයල බැලුවාට වෙන ඒ වගේ setting එකක් තියෙන තැනක් හොයා ගන්නත් බැහැ. මට ඕන අවශ්‍ය වෙලාවට power bank එකෙන් laptop එකත් චාජ් කරන්න.

    Windows 10 වල එහෙම setting එකක් තියෙන තැන කවුරු හරි දන්නවා නම් කියහන්කො. මෙච්චර සරල දෙයකටත් search කරාට කිසිම උත්තරයක් නැත්තෙත් ඇයි කියල දන්නවා නම් කියල දියන්. මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් වෙන්න බෑනෙ නේද. Powerbank එකක් ගත්තාම දෙපැත්තටම charge කරන්න පුළුවන් වෙන්න එපැයි. මොන හු ද මන්දා සිරාවටම.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Oyaage machine eke thyena USB C port eka charging walata support da?
    E kiwwe USB C port eka charging port ekak widihata compatible da?
     
    • Like
    Reactions: D_Mad

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    හරිම සරල දෙයක් වෙලත් online හෙව්වට මේ ගැන කිසිම උත්තරයක් නෑනෙ බං. මොන මගුලක්ද මන්දා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්කො මේකට උත්තරයක්.

    මගෙ ගාව USB C port එකක් තියෙන power bank එකක් තියෙනවා. ඒකට පාවිච්චි කරන්න දෙපැත්තෙම USB C male තියෙන cable එකකුත් තියෙනවා. මගෙ phone එකට ඒකෙන් power bank එක connect කරපු ගමන් තෝර ගන්න menu එකක් එනවා. ඒකෙන් charging දුන්නාම phone එක charge කරන්න පුළුවන්. Menu එකෙන්ම power supply තේරුවාම phone එකෙන් power bank එක charge කරන්න පුළුවන්. හරිම සරලයි.

    usb2.png

    ඒත් මම අලුතෙන් laptop එකක් ගත්තා. ඒකෙත් full function USB C port එකක් තියෙනවා. හැබැයි ඒකයි power bank එකයි connect කරාම හැම වෙලාවෙම වෙන්නෙ laptop එකෙන් powerbank එක charge වෙන එක විතරමයි. ගැහුවාම phone එකේ වගේ menu එකක් එන්නෙත් නෑ. දන්න තරමින් හොයල බැලුවාට වෙන ඒ වගේ setting එකක් තියෙන තැනක් හොයා ගන්නත් බැහැ. මට ඕන අවශ්‍ය වෙලාවට power bank එකෙන් laptop එකත් චාජ් කරන්න.

    Windows 10 වල එහෙම setting එකක් තියෙන තැන කවුරු හරි දන්නවා නම් කියහන්කො. මෙච්චර සරල දෙයකටත් search කරාට කිසිම උත්තරයක් නැත්තෙත් ඇයි කියල දන්නවා නම් කියල දියන්. මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් වෙන්න බෑනෙ නේද. Powerbank එකක් ගත්තාම දෙපැත්තටම charge කරන්න පුළුවන් වෙන්න එපැයි. මොන හු ද මන්දා සිරාවටම.

    Ube lap eke original charging port eka USB C ekak da?

    1. ehema nettam usb c eken charge karanna behe,
    2. charging port eka usb c ekak nam, power bank eke output watt gana adu athi. High watt output thiyena powerbank ekak try karanna,
     
    • Like
    Reactions: D_Mad

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Ube lap eke original charging port eka USB C ekak da?

    1. ehema nettam usb c eken charge karanna behe,
    2. charging port eka usb c ekak nam, power bank eke output watt gana adu athi. High watt output thiyena powerbank ekak try karanna,

    1. එහෙම එකක් නෑ බං. HP Probook 455. එ්ක USB C charge කරන්න පුළුවන්.
    2. Output එකේ ප්‍රශ්නයක් නැහැ. Direction එකයි අවුල. Laptop එතෙන් USB C powee delivery set කරන්නයි ඕන.
     
    • Like
    Reactions: D_Mad