Windows 10 -11වලට හරියන හොඳ ඇන්ටි වයිරස් එක මොකක්ද?

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    වයිරස් ගාඩ් තියා බෝල් ගාඩ් එකක් වත් නොදාපු මම

    shocked-surprised.gif
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    කාලයක්ම වයිරස් ගාර්ඩ් එකක් නැතුව දිව්වෙ. දැන් එකක් දාන්න බැලුවෙ දෙපාරක් විතර කෙලවෙච්චි නිසා.

    ඔය තියෙන එව්වලින් මොකක් හරි අරන් දැම්මැකි ඒත් ගානත් එක්ක වෙන වැඩේ වටිනවද කියන එකයි ප්‍රශ්නෙ.

    ඒ කිව්වෙ ගණන් අඩු එකකින් කරගන්න පුලුවන් වැඩේට වැඩි එකක් පාවිච්චි කරන්න ඕනෙ නැති හින්දයි අහන්නෙ. :yes::yes:

    අනිත් එක ස්ලෝ වෙන එක. සමහරු නම් කියනවා වින්ඩෝස් ප්‍රොටෙක්ශන් එක ඇති කියලා. ඒත් ඉතින් මට කෙළ උනානෙ.
    Built-In AV eka hondai.. dan third party ewa ona nahane.
     

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    1699879556550.png
    මටනං මල්වාරෙBytes තමා Set. Lokuwat performance කන්නෑ Scan karddi nam poddk slow wenawa Echchri. සල්ලි දුන්නෑ දවස් 14න් 14ට Trail එක අලුත් කරනව එච්චරයි
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    View attachment 218951මටනං මල්වාරෙBytes තමා Set. Lokuwat performance කන්නෑ Scan karddi nam poddk slow wenawa Echchri. සල්ලි දුන්නෑ දවස් 14න් 14ට Trail එක අලුත් කරනව එච්චරයි
    kohomada trail eka aluth karanne?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    View attachment 218951මටනං මල්වාරෙBytes තමා Set. Lokuwat performance කන්නෑ Scan karddi nam poddk slow wenawa Echchri. සල්ලි දුන්නෑ දවස් 14න් 14ට Trail එක අලුත් කරනව එච්චරයි
    kohomada machan trail reset karanne,
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    Defender මදිද
    ඉස්සර eset smart security පාවිච්චි කරා, කිසි ප්‍රශ්නයක් උනේ නෑ, machine එක smoothly run උනා. දැන් එන්නේ internet security එකනේ, දන්න අය use කරනවා recommend කරන්න පුළුවන්.
    :yes: