තෑම්ස් භොඛ්ඛ
Many thanks machanඅපිට google drive app එකට folders add කරලා ඒවා local cloud sync වෙන්න හදන්න පුලුවන්නෙ මචන්. app එකේ තියන වාසිය තමයි එහෙම folders set කරපුවාම local file වල වෙනසක් කරපු ගමන් drive එකට update වෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ malware එකක් ඇවිත් local files infect උනොත් drive එකෙත් ඒකම වෙනවා.
ඒක නිසා local folders වලට controlled folder access on කරලා අවශ්‍යම program වලට විතරක් access දෙන්න ඕනෙ. එතකොට පිටින් ආපු malware වලට local files වලට අත තියන්න බැහැ.
මගේ මැශින් එකේ ක්ලයන්ට් තිබ්බෙ නෑ. ඒත් ඒකට වයිරස් එකක් ගිහින් ලොග් වෙන්න බැරි උනා. (සිස්ටම් ෆයිල් ටිකත් එන්ක්‍රිප්ට් වෙලා මම හිතන්නෙ ) එවලේ මම වෙන මැශින් එකකින් ලොග් උනා. ඒකෙ ඩ්‍රයිව් ක්ලයන්ට් තිබ්බා. ඒ උනාට මම ඒක ඕපන් කරේ නෑ.අපිට google drive app එකට folders add කරලා ඒවා local cloud sync වෙන්න හදන්න පුලුවන්නෙ මචන්. app එකේ තියන වාසිය තමයි එහෙම folders set කරපුවාම local file වල වෙනසක් කරපු ගමන් drive එකට update වෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ malware එකක් ඇවිත් local files infect උනොත් drive එකෙත් ඒකම වෙනවා.
ඒක නිසා local folders වලට controlled folder access on කරලා අවශ්‍යම program වලට විතරක් access දෙන්න ඕනෙ. එතකොට පිටින් ආපු malware වලට local files වලට අත තියන්න බැහැ.
gatta..
gatta ban. Kohomath mama inne wena region ekaka. ethakota mehen thamayi danna wenne,1500k denna Kaspersky 1 year 1 device ekak dennam,mata free hambune kaptop ekath ekka
කොහෙන් හරි client එකක් open වෙලා වැඩකරල තියනව. නැත්නම් drive එක encrypt වෙන්න විදියක් නැහැමගේ මැශින් එකේ ක්ලයන්ට් තිබ්බෙ නෑ. ඒත් ඒකට වයිරස් එකක් ගිහින් ලොග් වෙන්න බැරි උනා. (සිස්ටම් ෆයිල් ටිකත් එන්ක්‍රිප්ට් වෙලා මම හිතන්නෙ ) එවලේ මම වෙන මැශින් එකකින් ලොග් උනා. ඒකෙ ඩ්‍රයිව් ක්ලයන්ට් තිබ්බා. ඒ උනාට මම ඒක ඕපන් කරේ නෑ.
ඒත් පස්සෙ බලද්දි මුලු ඩ්‍රයිව් එකම එන්ක්‍රිප්ට් වෙලා. සේරම ඉවරයි.
මේකට මොකක් හරි කරන්න පුලුවන් කමක් තියෙනවද? මට කිසිම උත්තරයක් හම්බුනේ නෑ.
දැන් ඉතින් ඇස් දෙක පියාගෙන ඩ්‍රයිව් එක ෆෝර්මැට් කරන්න විතරයි තියෙන්නෙ.

Windows purchase කරේ කොහොමද?මම නම් අවුරුදු ගානක් තිස්සේ ඩිෆෙන්ඩර් එක තමා යූස් කරන්නේ. ජෙනුයින් වින්ඩෝස් එකක් යූස් කරන්නේ. එක පාරක් ක්‍රැක් දාලා කෙල උනා.
hambune na banකොහෙන් හරි client එකක් open වෙලා වැඩකරල තියනව. නැත්නම් drive එක encrypt වෙන්න විදියක් නැහැ
https://www.avast.com/ransomware-decryption-tools#pc
https://noransom.kaspersky.com/
https://www.nomoreransom.org/en/decryption-tools.html
අත්‍යාවශ්‍ය දේවල් තියනවනම්මේ වගේ web එකක extension එක බලලා තියනවනම් අදාල tool එක download කරගෙන ට්‍රයි කරල බලන්න තමයි තියෙන්නෙ![]()
prashne thiyenne podi ewun video balanna internet browse karanna machine eka gannawane.අඩු කුලේ එවුන්ගෙ පෙන් ගහන්නෙ නැත්නම්, ඉන්ටනෙට් එකෙන් කිසිම දෙයක් ඉන්ස්ටෝල් කරන්නෙත් නැත්නම් වයිරස් කරදර වලින් බේරිලා ඉන්න පුළුවන්

browser eka save karala thiba da login tikamata nam lagadi kela una FB,insta , sampath vishwa seratama... @sachith19920726 mu thamai help kare...
oken web based hacks block wenne nane? Samahra malware thiynawa browser ekata gahala browser data ussanawa logins password ehma