අඩෝ 10 activate කරන්න යනකොට මොකක්දෝ වැටෙනවා බන්, උදව් කරපල්ලකෝ!!!!!!!!:):):):):):):):)
The_Dark_Knight Active member Jul 20, 2015 158 27 28 Gotham Aug 7, 2015 #1 අඩෝ 10 activate කරන්න යනකොට මොකක්දෝ වැටෙනවා බන්, උදව් කරපල්ලකෝ!!!!!!!!
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Aug 7, 2015 #2 මොකක්ද පාවිච්චි කරපු kms server එක? xspace.in ද? එ්ක ඩවුන් වෙලා තිබ්බෙ දැං වැඩ හැබැයි. වැඩ නැත්තං වෙන KMS එකක් ට්‍රයි කරන්න or kmspico or microsoft toolkit use කරන්න
මොකක්ද පාවිච්චි කරපු kms server එක? xspace.in ද? එ්ක ඩවුන් වෙලා තිබ්බෙ දැං වැඩ හැබැයි. වැඩ නැත්තං වෙන KMS එකක් ට්‍රයි කරන්න or kmspico or microsoft toolkit use කරන්න