මේක වැඩකාගෙ ගාව හරි windows 10 activator එකක් තියනව නම් දීපන්. windows active කරන්න කියල එනව රෙද්ද. google ගහල බැලුව එකක්වත් හරියන එකක් set වුන් නෑ. ඔක්කොම malware එනව. lap එක පිස්සු නටනව ඒව දැම්මහම
VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T
TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
Microsoft toolkit eka bit miner ekek nevi ban. oka mydigitallife forum eke software ekak. un oka test karala eliyata danne. mama anika GPU usage eka nitharama test karanava, network outbound ekath test karanava. ehema case ekak na. windows 7 eke trial eka update karana hari yanne na . eka activate karannath one.