Windows 10 Auto updte වෙන එක නතරකරගන්න විදියක්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Windows 10 Auto updte වෙන එක නතරකරගන්න විදියක්

    Window 10 Auto update වෙන එක නතරකරගන්න විදියක් :angry::angry:



    මචන් අපි System කරන Customer Place එකක Win 10 තියෙන PC 2 ක් වැඩ කරනව. අවුල තියෙන්නේ මචන් ඒක් Auto Update වෙනව. Update වෙන එක නතර කලත් ටික දවසකින් අයේ වෙනස් වෙනව. පට්ට විදියට Data ඉවර වෙනවා :shocked::shocked: දවසකට 8 GB :shocked::shocked: විතර:angry::angry::angry::angry::angry:. මේකට මොකද කරන්න පුලුවන් කියල දන්න එකෙක්ට කියන් බැරිද?
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Windows update service eka disable karanna.

    Type "services" in Cortana
    Find Windows Update service
    Right click properties > Set to startup type to disable

    5gEi


    tECb


    GqbV


    Thankqui.

    This is successful method. :yes::yes: (Metered kalath critical updates download wenawa tika kalekin)
     
    Last edited:

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Connection එක metered දානවා ඇරෙන්න අනෙක්වා සාර්ථක නෑ බං
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Thanks Machanla ... man try karala balannam. ... meke thiyena smaharak evanam karala baluwa. eth vade venne ne.... thava monahari thibunoth dapalla.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මෙහෙම කරපන්..sure!!

    Windows update service eka disable karanna.

    Type "services" in Cortana
    Find Windows Update service
    Right click properties > Set to startup type to disable

    5gEi


    tECb


    GqbV


    Thankqui.

    This is successful method. :yes::yes: (Metered kalath critical updates download wenawa tika kalekin)


    උබ කියපු ක්‍රමේ තමා හරියටම හරි..:yes: එත් තව step එකක් තියෙනවා අන්තිමට.
    updte.jpg


    ඔකේ general tab එකේ තියෙන startup type "disable" කරාට පස්සේ recovery tab එකට ඇවිත් කොටු කරලා තියෙන විදිහට ඔක්කොට්ම් "Take No Action" select කරපන්.

    අය කවදාවත් update down වෙන්නේ නැත.:yes::yes: