windows 10 black screen with cursor help

Balu Kukka

Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    ලැප් එක on කරද්දී ඊයේ black screen එකක් ආවා Mouse cursor එකත් එක්ක එතනින් එහාට යන්නෙම නැ පස්සේ පවර් බටන් එක ටික වෙලාවක් ඔබගෙන හිටියම off උනා .ඊට පස්සේ on කරද්දී සාමාන්‍ය විදියට on උනා .

    දැනුත් ලැප් එක on කරද්දී ඊයේ black screen එකක් ආවා Mouse cursor එකත් එක්ක.පස්සේ පවර් බටන් එක ටික වෙලාවක් ඔබගෙන හිටියම off උනා .ඊට පස්සේ on කරද්දී සාමාන්‍ය විදියට on උනා .

    මොකක් හින්දද මෙහෙම වෙන්නෙ බං ? :sorry::sorry::sorry: