Windows 10 Data කැපෙනවාද? මේක බලන්ඩ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Windows 10 Data කැපෙනවාද? මේක බලන්ඩ?

    මගේ පහුගිය දවස් ටිකේ data හෝ ගාල කැපුන. Hutch 490 package එක දාල සතියක් වත් බෑ :no:

    මම හිතුවේ hutch වැඩියෙන් කපනවා කියල. ඒ කරලා බැරිම තැන Dialog වලටත් මාරු උනා.
    Dialog වල හෙන ලාබ package එකක් හම්බුනා ඒ අස්සේ
    මෙන්න මේකේ 949 package එක හෙන ලාබයි. මම compare කරලා බැලුව. ලාබම එක මේ ගානට. Postpaid වලටත් වඩා ලබයි. මේක prepaid.
    949 ට 8am - 12am - 8GB / 12am - 8am - 7GB
    වැඩි විස්තර:
    https://www.dialog.lk/mobile-broadband-prepaid-data-for-a-jumbo-meal/

    මේක active කරලා පැයක් නිකම් තිබ්බ, 600MB කැපිල. පස්සේ resource monitor ගිහින් බැලුවම හොරා ඉන්නවා :P OneDrive.

    මේක Disable කරලා Unlink කරන්ඩ අනිවා. :yes: නැත්තම් User folder වල (Documents / Picture / etc) තියෙන ඔක්කොම upload වෙනවා.
    Notification area (ඔරලෝසුව ලග තියෙන එක :rolleyes:) එකට ගිහින් OneDrive icon එක right click කරලා settings ගිහින් “Start OneDrive automatically when I sign in to Windows” uncheck කරන්ඩ.
    ඊට පස්සේ “Unlink OneDrive” click කරන්ඩ.
    එච්චරයි

    41-Right-Click-OneDrive-Notification-Icon-Select-Settings.png


    img_55cb679fed9dc.png


    අනිත් අයටත් බලන්ඩ Bump කරන්ඩ.
    වැදගත් උනා නම් Rep කියක් හරි පිනට දීල යන්ඩ
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    windows 10 valata mamath asa na ban :(
    namuth skylake processor ekak nisa windows 10 danna una mokada Skylake Windows 7 valata support na, hoda performance ekak enne windows 10 valadi thami.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    UP
    update එකනම් disable කරන්නත් පුළුවන් නේ services වලින්. :oo:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ වින්ඩෝස් 7 තිබුනේ බං.. මගේ ඩ්‍රයිවස් වලට මැච් වෙනවා කියල මයික්‍රොසොෆ්ට් එකෙන් ආව මැසේජ් එකකින් තමයි 10 අප්ඩේට් උනේ...
    කලින්ට වඩා වේගේ ගොඩක් හොඳයි....
    ෆයෆොක්ස් වලින් ස්පීඩ් වැඩි කරන සොෆ්ට් වෙයා එකක් දැම්මා... දැන් ගොඩක් ස්පීඩ්...
    ඒත් මගේ වන්ඩ්‍රයිව් එකේ අන්ලින්ක් කරන්න කියල නැහැනේ... ඒවා එනේබල් ෆෝල්ස් වෙලානේ තියෙන්නේ...
     
    Jun 10, 2008
    298
    24
    0
    ithin ban OneDrive folder walata mukuth naththam monava sync wennada? Win10 hadala tiyenne internet "limited bandwidth" tiyena users lata nemei kiyala thamai mata nam hithenne.. Okkoma auto update welath mage nam monthly 5GB wath yanne naha..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ වින්ඩෝස් 7 තිබුනේ බං.. මගේ ඩ්‍රයිවස් වලට මැච් වෙනවා කියල මයික්‍රොසොෆ්ට් එකෙන් ආව මැසේජ් එකකින් තමයි 10 අප්ඩේට් උනේ...
    කලින්ට වඩා වේගේ ගොඩක් හොඳයි....
    ෆයෆොක්ස් වලින් ස්පීඩ් වැඩි කරන සොෆ්ට් වෙයා එකක් දැම්මා... දැන් ගොඩක් ස්පීඩ්...
    ඒත් මගේ වන්ඩ්‍රයිව් එකේ අන්ලින්ක් කරන්න කියල නැහැනේ... ඒවා එනේබල් ෆෝල්ස් වෙලානේ තියෙන්නේ...

    එහෙනම් උබ OneDrive වලට sign වෙලා නෑ. වෙන්ඩත් එපා
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    වැඩිපුරම Data කැපෙන්නේ Update වෙන්න බන් :(:(
    Updates are available. We'll download the updates as soon as you connect to Wi-Fi, or you can download 533.56 MB-3.78 GB using your data connection (charges may apply). Your mobile operator may also require Wi-Fi for some updates.

    ඔව් බන් එකනම් ඇත්ත. මන් wi-fi කනෙක්ෂන් එක මිටර්ඩ් කරල use කරන්නේ. එතකොට අප්ඩේට් download වෙන්නේ නැ.

    එත් දවසක් අල්ලලා ඔක්කොම ටික අප්ඩේට් වෙන්න දාන්න ඕනේ.