Windows 10 නුයි Windows 8.1 නුයි Final Build Version එක Download කරගන්න LINK එකක් දෙන්න. මම දැනට Use කරන්නෙ Windows 10 build 10240 එක. පට්ට Bugs ගොඩක් තියෙන්නෙ මෙකෙ. මීට වඩා අලුත් එකක් තිනව කියල තිබ්බ.
තව Media Creation Tool එකෙන් Download කරල image file එකක් විදියට ගත්තොත් latest build එකද නැත්තම් Preview Version එකක්ද?
මේක Crack කරගන්න පුලුවන්ද.
තව Media Creation Tool එකෙන් Download කරල image file එකක් විදියට ගත්තොත් latest build එකද නැත්තම් Preview Version එකක්ද?
මේක Crack කරගන්න පුලුවන්ද.