windows 10 error

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මගෙ කම්පියුටර් එකේ වින්ඩෝස් 10 එකේ error එකක් ඇවිල්ලා කම්පියුටර් එක on කලාම සෑහෙන වෙලාවක්)5min( ගන්නවා වැඩක් කරන්න සෙට් වෙන්න .
මේක රෙපෙයාර් කරන්න වින්ඩෝස් අප් ඩේට් කලොත් හරිද ?
නැත්තං ආයිත් ඉන්ස්ටෝල් කරන්න ඕනෙද?:confused:
 

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
attachment.php
 

Attachments

  • win.JPG
    win.JPG
    26.9 KB · Views: 98

5tech

Well-known member
  • Dec 19, 2008
    16,753
    2,740
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම නං අප්ඩේට් කරනවා. ඒත් මේ දැනට ආව අන්තිම අප්ඩේට් එක නං ගූ 70 යි. පට්ටම ‌ස්ලෝ බං. එපා වෙනවා ලැප් එක ඔන් කරනකොට