මගෙ කම්පියුටර් එකේ වින්ඩෝස් 10 එකේ error එකක් ඇවිල්ලා කම්පියුටර් එක on කලාම සෑහෙන වෙලාවක්)5min( ගන්නවා වැඩක් කරන්න සෙට් වෙන්න .
මේක රෙපෙයාර් කරන්න වින්ඩෝස් අප් ඩේට් කලොත් හරිද ?
නැත්තං ආයිත් ඉන්ස්ටෝල් කරන්න ඕනෙද?
මේක රෙපෙයාර් කරන්න වින්ඩෝස් අප් ඩේට් කලොත් හරිද ?
නැත්තං ආයිත් ඉන්ස්ටෝල් කරන්න ඕනෙද?