Windows 10 Fonts

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    PC එක Cleanup කරාට පස්සේ Font පෙන්නන්නේ කැත විදිහටනේ. Registry එක ආයෙ ලියලා දැම්මත් වැඩේ හරිගියෙ නැහැ. මේක හදාගන්න විදිහක් දන්වනද කවුරුවත් :cry:

    Capture.PNG


    j.PNG
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    sinhala kit එක දාගනින්, නැත්නම් iskolapotha font එකදාගනින්
     
    • Like
    Reactions: podiya22

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,298
    1
    50,830
    113
    ප*යාගල
    sorry.com
    enable clear type fonts

    Click the Windows 10 Start button, to open the Search box. ...
    In the Search field, type Adjust ClearType text.
    Under the Best Match option, click Adjust ClearType text.
    Click the check box next to Turn on ClearType. ...
    Click Next to see additional options.
     
    • Like
    Reactions: podiya22

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට මතක නෑ කලින්පාර හදාගත්ත විදිය. දැනට නම් කරේ Google Chrome එකේ Appearance > Customize fonts > Sans-serif font > Nirmala UI දාගත්ත එක. එතකොට browser එකේ සිංහල font ටික හරියනවා.
    අවුල තියෙන්නෙ Iskolapotha font එකේද කොහෙද, ඒක delete කරත් හරියනවා කියලා කලින් thread එකක දැක්කා. https://elakiri.com/threads/windows-11-sinhala-font-🥴.2081993/#post-28394953

    https://elakiri.com/threads/මේ-මොකෝ-මේ-🤔.2084502/#post-28444823
    ------ Post added on Feb 17, 2023 at 7:12 PM