Windows 10 Help Center

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:eek: machan mama windows 10 language wala sinhala kiyana eka click karala update kara.
:shocked: dan ethana watila thiyenawa language pack installed kiyala.
:( mata eka ayn karaganna ona. (sinhala font eka wenas una hinda)
:nerd: kohomada karanne.
VV7R7OT.jpg
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    :sorry: machan eken karata ayn wenne naha. iskola potha font ekama thamai penne. (mata ona malithi font eka daganna)
    thanks udaw karata.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    issarawela hena thadi pol akuru pennuwe.
    dmtx aiya dala thibuna font eka install kalama
    menna me wage size eke bold wechcha akuru watenne.
    mama kohomada balaganne hariyata drivers install unada kiyala?
    බ්‍රව්සර් එකේ Option > Content > Font and Colour එකේ Advanced ගිහින් Font එක Change කරපං Nirmala_UI එකට..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :sorry: machan eken karata ayn wenne naha. iskola potha font ekama thamai penne. (mata ona malithi font eka daganna)
    thanks udaw karata.
    උඹ මොකක් කියනවද කියල තේරෙන්නෙ නෑ බං.. උඹ කියන්නෙ සිස්ටම් ෆොන්ට් එක විදියට අඳුනගන්නෙ ඉස්කෝල පොත කියලද..? වෙලාව එහෙම පෙන්නන්නෙ ඉස්කෝල පොත ෆොන්ට් එකෙන්ද..? එහෙම වෙන්න විදියක් නෑ බං.. වින්ඩෝව්ස් 8, 8.1, 10 ඔය තුනේම සිංහල වලට අඳුනගන්නෙ Nirmala_UI එක..

    මලිති වෙබ් එක දාන්න බෑ වේසියෙ සිස්ටම් එකට.. ඒක ඕන නම් බ්‍රවුසර් එකට දාගන්න පුළුවන්..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    බ්‍රව්සර් එකේ Option > Content > Font and Colour එකේ Advanced ගිහින් Font එක Change කරපං Nirmala_UI එකට..:)
    :eek: eka thmai eka thamai. matath wela thibbe.
    :D dan hari macha.
    :love: i love u bro. :eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    උඹ මොකක් කියනවද කියල තේරෙන්නෙ නෑ බං.. උඹ කියන්නෙ සිස්ටම් ෆොන්ට් එක විදියට අඳුනගන්නෙ ඉස්කෝල පොත කියලද..? වෙලාව එහෙම පෙන්නන්නෙ ඉස්කෝල පොත ෆොන්ට් එකෙන්ද..? එහෙම වෙන්න විදියක් නෑ බං.. වින්ඩෝව්ස් 8, 8.1, 10 ඔය තුනේම සිංහල වලට අඳුනගන්නෙ Nirmala_UI එක..

    මලිති වෙබ් එක දාන්න බෑ වේසියෙ සිස්ටම් එකට.. ඒක ඕන නම් බ්‍රවුසර් එකට දාගන්න පුළුවන්..
    :love: dan hari ban uba ara wena ekekta kiyapu eka man kara dan hari.
    :oo: You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    machan ape office 1e PC 1e 10 thiyenne. eke me wage task bar 1e icons hidden wenne nane. okkoma tika task bar 1e pennanawa. eka hide karanne kohomada?

    1233.jpg
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මචන්ලා 10 වල දාලා බැරි සීන් එක ඇත්තද?
    අප්ඩේට් කරනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ බන් තාම,එක එකා එක එක අවුල් තියෙනව කියන නිසා.උඹල අවසාන වෂයෙන් මොකද කියන්නෙ?
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    හෙනයා;19171511 said:
    මචන්ලා.. Windows 10 Black කරන්න බැරිද මේ වගේ?

    attachment.php

    Menna badu veda,,,,mage nam hari giya....

    Black කරාට ඔය pic එකේ තියෙනවා වගේ start menu එකක් එන්නේ නැහැනේ. ඒක හදා ගන්නේ කොහොමද?
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    machan ape office 1e PC 1e 10 thiyenne. eke me wage task bar 1e icons hidden wenne nane. okkoma tika task bar 1e pennanawa. eka hide karanne kohomada?

    1233.jpg

    1. Open Settings -->System.
    2. Notifications & actions --> Select which icons appear on the taskbar.
    3. Turn off Always show all icons in the notification area.
     
    • Like
    Reactions: lashan M

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    Machnla, can anyone tell me how to get my Windows 10 activated? I'm running this...

    lD1RNE.jpg

    I tried KMSPico but couldn't activate and it gave a lot of Chinese popups and Trojans so I had to reinstall Windows 10 again... :baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට නම් පට්ටම අවුලක් තියේ අප්ඩේට් වෙන එක
    නැවැත්තුවා ඒත් බන් ඩිස්ප්ලේ දෙන්නෑ වෙලාවකට වෙල්කම් නෝට් එක ලෝඩ් වෙනවා දවසම හරි
    ඩෙක්ස්ටොප් එකට දෙන්නෑ අනික තමා ඕෆ් කරනකොට නම් ඩිස්ප්ලේ යනවා ඒත් ලැප ඔන් එකේ :baffled:

    මොකද්ද වෛද්‍ය තුමයි මේකට මන් කොරන්නේ :D

    Rep +++++++++