මචන් මෙහෙම Error ඒකක් අාවා
![]()
huta



meka balahan http://www.mediafire.com/download/z3ci9t72kimol5t/KMSpico_setup.exe
මචන් මෙහෙම Error ඒකක් අාවා
![]()



මට නම් පට්ටම අවුලක් තියේ අප්ඩේට් වෙන එක
නැවැත්තුවා ඒත් බන් ඩිස්ප්ලේ දෙන්නෑ වෙලාවකට වෙල්කම් නෝට් එක ලෝඩ් වෙනවා දවසම හරි
ඩෙක්ස්ටොප් එකට දෙන්නෑ අනික තමා ඕෆ් කරනකොට නම් ඩිස්ප්ලේ යනවා ඒත් ලැප ඔන් එකේ
මොකද්ද වෛද්‍ය තුමයි මේකට මන් කොරන්නේ
Rep +++++++++


machanla mama download karapu 10 eke me okkoma thiyenawa. mokakda meken gahanna hodama eka?
Drivers, BIOS update karala balanna. 2015 August walin passe update ekak thiyenawanam godak welawata eken fix karaganna puluwan wei.මට නම් පට්ටම අවුලක් තියේ අප්ඩේට් වෙන එක
නැවැත්තුවා ඒත් බන් ඩිස්ප්ලේ දෙන්නෑ වෙලාවකට වෙල්කම් නෝට් එක ලෝඩ් වෙනවා දවසම හරි
ඩෙක්ස්ටොප් එකට දෙන්නෑ අනික තමා ඕෆ් කරනකොට නම් ඩිස්ප්ලේ යනවා ඒත් ලැප ඔන් එකේ
මොකද්ද වෛද්‍ය තුමයි මේකට මන් කොරන්නේ
Rep +++++++++
Drivers, BIOS update karala balanna. 2015 August walin passe update ekak thiyenawanam godak welawata eken fix karaganna puluwan wei.
ACPI drivers wala case ekak thamai shut down, power management issues ehema godak welawata.
Mageth aluth lap ekaka case ekak awa. BIOS update karata passe elata wada.



Pentium 4 3.00GHz , 2GB RAM තියෙන කට්ටකට 10 ගහගන්න පුලුවන් වෙයිද බන්?දැනට 7 තියෙන්නෙ.
ඉස්සෙල්ල 10 දාන්න ට්‍රයි කරා. මුලින් ඔක්කොම ලස්සනට ගියා. පස්සෙ රීස්ටාර්ට් වෙලා නිල්පාට රවුම පිරුනා.25% ක් වෙනකන්. ඊට පස්සෙ restart වෙලා ආපහු 7 restore උනා. පස්සෙ 7 වලින් වලින් ඔන් වෙලා මේ එරර් එක ආවා.
![]()
Sinhala wada na ban Opera eketh help karapallako
හෙනයා;19196610 said:

![]()
![]()
machanla mama download karapu 10 eke me okkoma thiyenawa. mokakda meken gahanna hodama eka?
Machn I installed it, then in the start menu there was KMSpico icon, ran it as Admin, then this window came,
![]()
Kohomada meken activate koranne???![]()


ඔය ඉතින් මැරුම් කන්න තමයි හදන්නෙ....හෙනයා;19202009 said:ලබන මාසේ 10 ගලවල දානවා 7![]()




ඔය ඉතින් මැරුම් කන්න තමයි හදන්නෙ....![]()

ara labbe K lite player eka dagena inne 
e wagema net bonawa nosahenna 
