Windows 10 Help Center

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    keerthi.mac:18750347 said:
    මචන්ලා,

    මගේ notification එක තිබ්බට update එක ඇවිල්ල තිබ්බේ නැහැ. එක නිසා පළවෙනියට කලේ cmd එකෙන් update එකට force කරලා ගහන code එක try කරපු එක.

    හරි ගියේ නැහැ.

    පස්සේ dmtx කිවුව media tool එක ගෙන බැලුව.
    එක පටන් අරගෙන 11% ගිහින් freeze උනා. network monitor එකෙත් මොකුත් පෙන්නන්නේ නැහැ.
    එක නිසා කරපු වැඩේ closeකරලා දැම්ම. ආපහු පාරක් image එකක් හරි ගහගන්නවා කියලා අපහු start කරන්න හදද්දී මේක reboot කරන්න කියල ඉල්ලනවා. එක නිසා reboot කළා. එත් මේ මගුල එකම කියන්නේ.

    ඊට පස්සේ windows forum එකේ පොරක් දාල තිබ්බ iso එකක්. ඒක බා ගත්තා. එකෙ නම් සාමාන්‍ය විදිහට ඔක්කොම හරි ගිහින් 18% වෙද්දී error එකක් එනවා installation failed something happened කියලා.

    මොන මගුලක් වත් කරලා ද ගන්න බැරි උනා බන්. :(

    මට දුක apps ටික නැති වෙන නිසා. revit, Autocad etc.. ඒවායේ install files දැන් නැහැ.

    උදවුවක් මචන්ලා.


    Machan hari ISO eka baganin. Hari eka nam bagena inne DVD ekakata gahala clean install ekak karanna.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න.

    gefn65m.png

    මොකද්ද මේ Background Intelligent Transfer Service කියන්නනේ?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Cortanaගේ Bing සර්ච් එක Google එකට හරවන්න ඕනෙනම් ඔයාලගේ Default Browser එකට "Bing to Google" කියන Add on එක දාගන්න.. :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වින්ඩොස් ඇක්ටිවේට් කරගන්න එක ගැන කිසි කෙනෙක් බය වෙන්න එපා...:D:D:D

    ක්ලීන් ඉන්ස්ටෝල් කරත් ,අප්ග්‍රේඩ් කරත්,හොර කොපියක් මුලින් දාලා තිබුනත් කමක් නෑ...:yes::yes::yes:

    මෙන්න මේකෙන් ඇක්ටිවේට් කරන්න පුලුවන් ගින්නක් නැතුව...:love::love::love:

    ඊට පස්සෙ අප්ඩේට් උනත් කිසිම අව්ලක් නෑ....;););)
    ඔන්න මම Mediafire අප් කරා:cool::cool::cool:

    Windows 10 Activator Download
     
    • Like
    Reactions: Deadmau5

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    KMSpico virus nathda bn.... activate venava kisi aulak nathuva. virus total eken scan kalaama detection ratio: 15 / 54 :baffled:

    math clean install ekak kale... windows 10 insider preview eke keys vada athi kiyala hithagena... :angry:
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    amme loku deyak bn me post eka... man torrent walin enterprises ekak bewa windows 10 .. eka activate karanna ona bn... themes background change karanna be online active karannat be... crack ekak ahema tyenawada ekata... man danna widiyata online tamai updates bt.. mokada karanne mekata??:sorry:
    :sorry::sorry:
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Update from more than one place, update off karana options windows 10 enterprise eke nahane...?
    update option eke automatically, schedule kiyala dekak thiyanawa. off karanna naha.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    Windows 10 Pro-Core kiyanne mokatada ban Core kiyana eka wena version ekakda ?


    Code:
    https://kat.cr/windows-10-pro-core-enterprise-single-language-full-activator-32-64-bit-appzdam-t11014060.html#main

    meka hodai neda me torrent eka..mama oka ganna inne machanla
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    mama nam avilla 17 hrs yaddi dala ivarai.... awlak thiyenavanam Updates denavane bn..mokatada baya venne.....
    අප්ඩෙට් එක වගේ නෙමේ මචන් අපි සොෆ්ට්වෙයාර් ඩිමො එකක් කරන වෙලාවට එහෙම බ්ලුස්ක්‍රින් හරි බග් හරි ආවොත් එහෙම විනාසයි
    පර්සනල් යුස් කරන එවටනම් අවුලක් වෙන එකක් නැහැ
    එකයි මන් එහෙම කිව්වේ ...