Update venava lassanata...........
![]()
මාර speed නේ. Dialog 4G වෙන්නැති.
Updates ගැන කියනවනම් ඒවා කලින් වගේ නෙමෙයි. Size එක වැඩියි. අනික කලින් වගේ Update Tuesday එකක් කියලා විශේෂයෙන් දවසක් නැති නිසා ඕන වෙලාවක update එකක් එන්න පුළුවන්.
http://bgr.com/2015/07/30/windows-10-day-one-update-download/
mama nam hemotama kiyanne Enterprise eka daganna kiyala
ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

Ithin ban Microsoft Official Media Creation Tool eken Down karapanko.....
https://www.microsoft.com/en-us/software-download/windows10
ඕකෙන් Enterprise එක download කරන්න බැහැ නේද?


rive එහෙම නම් එකේ නැතුව වෙන එකකට කොපි කරලා මවුන්ට් කරන්න








