onna oka dapu hati kiyapanko![]()

සිස්ටම් දාද්දි මං හදන්නෙ.. කීබෝඩ්, ටයිම් ඇන්ඩ් ඩේට් කියන එකේ භාෂාවට සිංහල දෙනවා..

windows 10 pro activate karana widiya kiyapalla mama upgrade newe kale
මම තාත්තාගේ ලැප් එකට වින්ඩෝස් 10 දැම්මා තියන පුකේ අමාරුවට. දැන් එයාගේ presentation වල තිබුන සමහර සිංහල වචන වෙනස් වෙලා බන්.. දැන් මාව කන්න හදනවා.. මට මොකක්හරි කරලා මේක හදල දියල්ලකෝ..
වාර්තා කියල ටයිප් කරාම එක මේ විදියට පෙන්නේ... 'වාතර්ා '
windows 10 torrent link ekak dndako? Kickass eke tyna eka harida? 4gb ram tynwa.32 bit 64 bit? Man 7,8 nam 64 bit dme.
mata active karaddi error ekak enawane...mama upgrade newe kale....
Error code: 0xC004C003
mokadda mekata karanna one???

windows 10 torrent link ekak dndako? Kickass eke tyna eka harida? 4gb ram tynwa.32 bit 64 bit? Man 7,8 nam 64 bit dme.
මම තාත්තාගේ ලැප් එකට වින්ඩෝස් 10 දැම්මා තියන පුකේ අමාරුවට. දැන් එයාගේ presentation වල තිබුන සමහර සිංහල වචන වෙනස් වෙලා බන්.. දැන් මාව කන්න හදනවා.. මට මොකක්හරි කරලා මේක හදල දියල්ලකෝ..
වාර්තා කියල ටයිප් කරාම එක මේ විදියට පෙන්නේ... 'වාතර්ා '
Enterprise n home & pro 2ke wenasa mkda bn? Kokada hoda?
මම 10 දැම්මා..දැන් ඩොන්ගල් එක connect කරන්න බෑනේ..
මම තාත්තාගේ ලැප් එකට වින්ඩෝස් 10 දැම්මා තියන පුකේ අමාරුවට. දැන් එයාගේ presentation වල තිබුන සමහර සිංහල වචන වෙනස් වෙලා බන්.. දැන් මාව කන්න හදනවා.. මට මොකක්හරි කරලා මේක හදල දියල්ලකෝ..
වාර්තා කියල ටයිප් කරාම එක මේ විදියට පෙන්නේ... 'වාතර්ා '
64bit දාන එක හොදයි මචන්. Win 10 එකෙත් pro හරි enterprise එක හරි install කරන්න.
https://kat.cr/microsoft-windows-10-home-and-pro-x64-clean-iso-t11021685.html