Windows 10 Help Center

isuru09

Active member
  • Jan 13, 2015
    133
    29
    28
    mata active karaddi error ekak enawane...mama upgrade newe kale....

    Error code: 0xC004C003

    mokadda mekata karanna one???
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    මම තාත්තාගේ ලැප් එකට වින්ඩෝස් 10 දැම්මා තියන පුකේ අමාරුවට. දැන් එයාගේ presentation වල තිබුන සමහර සිංහල වචන වෙනස් වෙලා බන්.. දැන් මාව කන්න හදනවා.. මට මොකක්හරි කරලා මේක හදල දියල්ලකෝ..
    වාර්තා කියල ටයිප් කරාම එක මේ විදියට පෙන්නේ... 'වාතර්ා '
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    මම තාත්තාගේ ලැප් එකට වින්ඩෝස් 10 දැම්මා තියන පුකේ අමාරුවට. දැන් එයාගේ presentation වල තිබුන සමහර සිංහල වචන වෙනස් වෙලා බන්.. දැන් මාව කන්න හදනවා.. මට මොකක්හරි කරලා මේක හදල දියල්ලකෝ..
    වාර්තා කියල ටයිප් කරාම එක මේ විදියට පෙන්නේ... 'වාතර්ා '

    Google input tool දාගන්න..
    Iskoola Pota font එක දාගන්න..

    http://www.topssrilanka.com/shared/fonts/iskpota.ttf
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම තාත්තාගේ ලැප් එකට වින්ඩෝස් 10 දැම්මා තියන පුකේ අමාරුවට. දැන් එයාගේ presentation වල තිබුන සමහර සිංහල වචන වෙනස් වෙලා බන්.. දැන් මාව කන්න හදනවා.. මට මොකක්හරි කරලා මේක හදල දියල්ලකෝ..
    වාර්තා කියල ටයිප් කරාම එක මේ විදියට පෙන්නේ... 'වාතර්ා '

    උබ sinhala unicode install කරන්න ගියාද...
    Google input එක දාගන්න. නැත්නම් auto update කරලා බලන්න.
    මගේ නම් ඔහොම අවුලක් අවේ නැ මචන්.
    (Answer එක දන්නේ නැහැ. suggestion එකක් පමණයි.)
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Enterprise n home & pro 2ke wenasa mkda bn? Kokada hoda?

    Enterprise එක හොදයියියියියි.
    Pro එක හොදයි.
    Home එක අවුලක් නැ.

    Pro එක හරි Enterprise එක හරි දාගනින් මචන්. Home එකේ වැඩ කැලි අඩුයි.
     
    isuru09

    Active member
  • Jan 13, 2015
    133
    29
    28
    මම 10 දැම්මා..දැන් ඩොන්ගල් එක connect කරන්න බෑනේ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මම තාත්තාගේ ලැප් එකට වින්ඩෝස් 10 දැම්මා තියන පුකේ අමාරුවට. දැන් එයාගේ presentation වල තිබුන සමහර සිංහල වචන වෙනස් වෙලා බන්.. දැන් මාව කන්න හදනවා.. මට මොකක්හරි කරලා මේක හදල දියල්ලකෝ..
    වාර්තා කියල ටයිප් කරාම එක මේ විදියට පෙන්නේ... 'වාතර්ා '

    Machan Akata Windows 10 Eke search Eke "OPTIONAL FEATURES"
    Kiyala Type karana Ena Window Eken "SINHALA (SRI LANKA) TYPING" kiyana eka install karapan. E ta passe "SINHALA SUPPLEMENTAL FONTS" kiyana ekath install karalaa PC eka Restart karala balapan.