Windows 10 Help Center

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere

    Enterprise එක හොදයියියියියි.
    Pro එක හොදයි.
    Home එක අවුලක් නැ.

    Pro එක හරි Enterprise එක හරි දාගනින් මචන්. Home එකේ වැඩ කැලි අඩුයි.

    මන් ප්‍රෝ එක බාන්නෙ..
     
    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    windows 10 enterprice දැම්මා දැන් start button එක වැඩ නැනේ. මොකද කරන්නේ ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    10 වලට හරියන වෛරස් ගාර්ඩ් එකක් කිය්පල්ලකෝ?
    Bitdefender Internet Security 2015

    avdJSEW.png

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Edge Browser Ekata Adblock karanna Adone ekak Extention Eka k nadda?

    Host File Eka Edit Karana Eka harahaa thamai mama Danata Paawichchi karanne Wena kramayak nadda E ta wada?

    Menna meyka mama Paawicchhci karanne..

    Code:
    http://winhelp2002.mvps.org/hosts.htm
    http://winhelp2002.mvps.org/hosts.zip
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    10 දැම්මට පස්සේ මේක shutdown වෙන්නේනැ නේ :growl::growl:.. backlit & mouse එක පත්තුවෙන්ව :sorry::sorry:...මෙඅ ටිකේම powerbutton එකෙන් off කරේ..දන්නා එකෙක් කියපන්කො ..ලොකු උදව්වක් :(:(
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    10 දැම්මට පස්සේ මේක shutdown වෙන්නේනැ නේ :growl::growl:.. backlit & mouse එක පත්තුවෙන්ව :sorry::sorry:...මෙඅ ටිකේම powerbutton එකෙන් off කරේ..දන්නා එකෙක් කියපන්කො ..ලොකු උදව්වක් :(:(

    restart wenneth nadda? restart wenawanam shutdown eka witharanam wenne naththe meka try karanna.
    Power options -> Choose what the power buttons do -> Change settings that are currently unavailable -> Turn on fast startup eka uncheck karala Save changes dila balanna.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    restart wenneth nadda? restart wenawanam shutdown eka witharanam wenne naththe meka try karanna.
    Power options -> Choose what the power buttons do -> Change settings that are currently unavailable -> Turn on fast startup eka uncheck karala Save changes dila balanna.
    oka hari giyeth nah bn..man baluwa..:no: anika meka 10 walata support kiyala dell site ekema thiynwa. thnx bro !
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    oka hari giyeth nah bn..man baluwa..:no: anika meka 10 walata support kiyala dell site ekema thiynwa. thnx bro !
    Shutdown -s -t 0 use කරපන් දැනට..
    Bat file එකක ඕක save කර ගනින්..
    හිටපන් වෙන විදියක් තියෙනවද බලල කියන්නම්..
     
    Last edited: