Enterprise එක හොදයියියියියි.
Pro එක හොදයි.
Home එක අවුලක් නැ.
Pro එක හරි Enterprise එක හරි දාගනින් මචන්. Home එකේ වැඩ කැලි අඩුයි.
මන් ප්‍රෝ එක බාන්නෙ..
Enterprise එක හොදයියියියියි.
Pro එක හොදයි.
Home එක අවුලක් නැ.
Pro එක හරි Enterprise එක හරි දාගනින් මචන්. Home එකේ වැඩ කැලි අඩුයි.
10 වලට හරියන වෛරස් ගාර්ඩ් එකක් කිය්පල්ලකෝ?
Link ekak dipnko?
http://www.bitdefender.com/media/html/spread/stacksocial-ts/
sinhala akuru penne patta lokuwata help..
Done Thanks 10+Search ---> Optional Features ---> Install Sinhala Supplemental Fonts / Sinhala (Sri Lanka) Typing
Echcharai.

http://winhelp2002.mvps.org/hosts.htm
http://winhelp2002.mvps.org/hosts.zip

.. backlit & mouse එක පත්තුවෙන්ව 
...මෙඅ ටිකේම powerbutton එකෙන් off කරේ..දන්නා එකෙක් කියපන්කො ..ලොකු උදව්වක් 

10 දැම්මට පස්සේ මේක shutdown වෙන්නේනැ නේ.. backlit & mouse එක පත්තුවෙන්ව
...මෙඅ ටිකේම powerbutton එකෙන් off කරේ..දන්නා එකෙක් කියපන්කො ..ලොකු උදව්වක්
![]()
oka hari giyeth nah bn..man baluwa..restart wenneth nadda? restart wenawanam shutdown eka witharanam wenne naththe meka try karanna.
Power options -> Choose what the power buttons do -> Change settings that are currently unavailable -> Turn on fast startup eka uncheck karala Save changes dila balanna.
anika meka 10 walata support kiyala dell site ekema thiynwa. thnx bro !oka hari giyeth nah bn..man baluwa..anika meka 10 walata support kiyala dell site ekema thiynwa. thnx bro !
%windir%\System32\shutdown.exe /s /t 0
Shutdown -s -t 0 use කරපන් දැනට..oka hari giyeth nah bn..man baluwa..anika meka 10 walata support kiyala dell site ekema thiynwa. thnx bro !
Edge Browser Ekata Adblock karanna Adone ekak Extention Eka k nadda?