Windows 10 Help Center

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Maath Enterprise eka daala ayin karaa...games play karanna giyama epa wenawa drivers update wela naalu, eka eka errors enawa....a madiwata data yanawa hitu kiyala...anith eka thamai samahara welawata mouse pointer eka load wewi thiyenawa desktop eke mukuth click karanna ba....oya wage cases nisa 8.1 pro ma damma apahu :(
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Maath Enterprise eka daala ayin karaa...games play karanna giyama epa wenawa drivers update wela naalu, eka eka errors enawa....a madiwata data yanawa hitu kiyala...anith eka thamai samahara welawata mouse pointer eka load wewi thiyenawa desktop eke mukuth click karanna ba....oya wage cases nisa 8.1 pro ma damma apahu :(

    Data kepena eka nawathna beida bn? Man ada pro eka dme. Ekth awlda?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    http://www.elakiri.com/forum/showthread.php?t=1691171

    Update Stop කරත් මේ svchost.exe කියන එකෙන් හැමදාම වගේ 50+ MB Down වෙනවා :sorry: දන්න කෙනෙක් කියනවද මේ මොකක්ද? මේක නවත්තන්න ක්‍රමයක් තියෙනවද කියලා ලොකු උදව්වක් :(

    3.png
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Maath Enterprise eka daala ayin karaa...games play karanna giyama epa wenawa drivers update wela naalu, eka eka errors enawa....a madiwata data yanawa hitu kiyala...anith eka thamai samahara welawata mouse pointer eka load wewi thiyenawa desktop eke mukuth click karanna ba....oya wage cases nisa 8.1 pro ma damma apahu :(

    Windows 10 walin danawanam danna one Enterprise LTSB version eka machan. anan manan software windows store arawa mewa mukuth ne. pure windows 10 witharai. full control. company walata ganne oka. mokada full customize karanna puluwan.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    http://www.elakiri.com/forum/showthread.php?t=1691171

    Update Stop කරත් මේ svchost.exe කියන එකෙන් හැමදාම වගේ 50+ MB Down වෙනවා :sorry: දන්න කෙනෙක් කියනවද මේ මොකක්ද? මේක නවත්තන්න ක්‍රමයක් තියෙනවද කියලා ලොකු උදව්වක් :(

    3.png

    Bump :nerd:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    windows 10 enterprice දැම්මා දැන් start button එක වැඩ නැනේ. මොකද කරන්නේ ...

    1. Taskbar Search එකේ PowerShell කියල type කරලා එන result එකෙන් ‘Windows Powershell’ කියන එක Run as administrator විදිහට open කරගන්න.
    2. දැන් මේ code එක type කරලා enter කරන්න.

    Code:
    Get-AppXPackage -AllUsers | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register "$($_.InstallLocation)\AppXManifest.xml"}

    machnla mage start menu eka vada karanna... store apps on venneth na... me lede apu aya innavada?
    OS : windows 10 pro

    Start Menu එකට නම්, උඩ comment එකේ තියෙන එක try කරලා බලන්න.

    Store එකට නම් විසඳුම් වගයක් පහල link එකේ තියෙන පිටුවේ ඉඳන් ඉදිරියට තියෙනවා. ඒවා බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=18782441&highlight=store#post18782441


    machanla ms sign in unama on wennath ona eke password dilane ..eka ain karaganna widiyak nadda??

    Local account එකක් create කරලා එකෙන් log වෙන්න.
    http://www.groovypost.com/howto/create-local-account-windows-10/


    සංසුන් පොඩ්ඩා;18789703 said:
    update disable karanne kohomada..win 10 enterprises

    මේක බලන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=18767576&postcount=361
    (Credit - foundation one)


    man windows 10 home eka install kala, 4 -5 parak dagalala yantham install wuna.
    but mage thiyene Realtek PCI network card ekak, eka drivers ganne nathuwa giya. realtek site eketh win 10 walata driver ekak na :(

    Windows Update එකෙන් හරි Device Manager එකෙන් driver එක update වෙනවද බලන්න. ඒක හරිගියේ නැත්නම් Windows 8.1 වලට එන drive එක දාලා බලන්න. බොහෝදුරට හරියයි.


    Edge Browser Ekata Adblock karanna Adone ekak Extention Eka k nadda?

    Edge වලට තවම Addon support එක නැහැ.


    dvd player ekak kiyanna win10 walata?

    VLC Media Player, KMPlayer


    machan maga lap eka battry eka bahinawa waga bn 10 eka damai passa ikmata 8.1 walata wada

    වෙන්න පුළුවන්. කලින්ට වඩා apps,services run වෙනවා. Network usage එකත් වැඩියිනේ.


    bord ekta hariya drivers hoya gane khmda bn?

    desktop. Msi bord ekak tyne. Win 10dma.dala orgnl drves cd ekn drvrs dma. Eta paxe pc eka shutdwn kalta off wene nane.

    http://www.msi.com/support ගිහින් Motherboard එකේ model එකෙන් search කරලා බලන්න Windows 10 වලට හරියන drivers තියෙනවද කියලා.


    windows 10 upgrade wenakota mage download folder eke thiyena files delete wenna puluwanda?

    ඔව් පුළුවන්.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,600
    113
    Gampaha
    මේක කියන්න තෙරෙන්නෙත් නෑ.
    වෙන ඇප් එකක් ගත්තාම ඒක උඩට ඇවිත් open වෙන්නෙ නෑනෙ. taskbar යට highlight වෙවී තියෙනව. මේක කොහොමද හදා ගන්නෙ.

    ඒකියන්නෙ මම develop කරන application එකෙන් එක එක තව applications run වෙන විදියට open වෙනව. ඒත් ඒ ඔක්කොම taskbar එක යට open වෙනව මිසක් view එක එන්නෙ නෑ. මම වෙනම එකෙන් ආයිත් taskbar click කරල view ගන්න ඕනෙ. win 7/8 වල ඔය ප්‍රශ්නෙ තිබ්බෙ නෑ.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔන්න වින්ඩොස්10 ඩවුන්ලොඩ් කරා. එ කිවෙ පැය 5ක් ගියා බොල. සෙල්ලන්ද කිව්වලු... මගෙ ඩෙටා ටික. ඔක්කොම 5GB+.

    කරුමෙ කියන්නෙ.... windows 10 pro එක තොරලා සෙටප් එක run වෙලා ටිකක් යද්දි කරන්ට් එක ගියා බොල.

    UPS එකක වටිනාකම. :yes:

    machan meke Hidden folder balannath be ne den:(

    එහෙනම් virus infection එකක්ද දන්නේ නැහැ. :rolleyes:

    is Windows 10 spying?

    You can say that.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Ela machan. mama kara. eth ayi mata e thread eke comment karanna bari...?

    Comment කරන්න බැහැ කිව්වේ?

    Machan 10 ake data yanawada bn sahenda mage ada 6GB iwarai mokuth download kaleth na

    Windows Update on කරලා තිබුනත් එක දවසකට ඔච්චර data යන්න විදිහක් නැහැ. Sure ද මුකුත්ම download කලේ වත් වෙනත් software මුකුත් update kale නැහැ කියලා?
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    windows theme ekak active kalata passe, Ake thiyena wallpaper set eken thamanta one wallpaper

    tika vitharak select karaganna deela thibuna option eka ko bn.... :angry::angry::angry::angry::angry: 10 vala Aka mun ain

    karalada manda. theme eka active unata wallpapers select karanna ba :growl: :frown::frown::frown:

    අයියෝ එහෙමද? :no:

    Start eke live tile da manwda ekak tynwa ne? Weather ahema. Ewa off kalda?

    මොනවද off කරන්න ඕන tiles?

    මම වින්ඩෝස් 10 සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව වින්ඩෝස් සයිට් එකේම තියෙන සොෆ්ට්වෙයා එකෙන් බෑවා.. :D බාද්දි x84 , 64 දෙකම එකට එන විදිහට බෑවෙ ඩිවිඩී වලට ගහලා විකුණන්න

    හිතාගෙන :P බාලා බැලින්නම් ගිගා 5.5ක් :baffled: මොනවා කරන්නද දැන් ඩිවිඩි වලටනම් ගහන්න බෑ..

    Media Creation Tool එකෙන් download කරනකොට x84 , x64 දෙකම එකට එන විදිහට බ
    download කලේ කොහොමද?
    දැන් ඉස්සර වගේ නෙවෙයි pirated software විකුනන්නේ බලාගෙන. :yes:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Resource Usage


    මේ ප්‍රශ්න ටිකක් off-topic වෙන්න පුළුවන්.
    ඇයි මේ ගොඩක් Machine වල Total memory එකෙන් කොටසක් විතරක් usable වෙන්නේ 64bit OS එකක් තිබිලත්?



    මට නම් හොඳම එක මේක...ලැප් එක ඔන් වෙන්න යන්නෙ තප්පර 2-3 අතර කාලයක්...:love::love: සරලවම කියනවනම් පට්ට පට පට:love::love::love::love:

    Mage nam Samahara apps run veddi meka gaththe:dull:

    JfidwgO.jpg


    ඇත්තටම මොකද්ද මේ machine එකේ speed එක?(පහල තියෙන screenshot එකටත් ඔය ප්‍රශ්නේ අදාලයි.) :confused:

    mage redde idle thiyeddi me:dull:
    attachment.php

    ඇයි මේ AWRORAගෙ machine එක apps කීපයක් run වෙද්දීත් මෙච්චර අඩු resource usage එකක් පෙන්නන්නේ සහ After_mathගෙ machine එක idle තියෙද්දීත් ඊට වඩා වැඩි usage එකක් පෙන්වන්නේ? :confused::rolleyes:
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth