Lap ekakda?
Na mchn desktop. Msi bord ekak tyne. Win 10dma.dala orgnl drves cd ekn drvrs dma. Eta paxe pc eka shutdwn kalta off wene nane.
Lap ekakda?

Maath Enterprise eka daala ayin karaa...games play karanna giyama epa wenawa drivers update wela naalu, eka eka errors enawa....a madiwata data yanawa hitu kiyala...anith eka thamai samahara welawata mouse pointer eka load wewi thiyenawa desktop eke mukuth click karanna ba....oya wage cases nisa 8.1 pro ma damma apahu![]()
මොකද්ද එන අවුල...?
Software එක Install වෙන්නේ නැද්ද..?
දන්න කෙනෙක් කියනවද මේ මොකක්ද? මේක නවත්තන්න ක්‍රමයක් තියෙනවද කියලා ලොකු උදව්වක්
Maath Enterprise eka daala ayin karaa...games play karanna giyama epa wenawa drivers update wela naalu, eka eka errors enawa....a madiwata data yanawa hitu kiyala...anith eka thamai samahara welawata mouse pointer eka load wewi thiyenawa desktop eke mukuth click karanna ba....oya wage cases nisa 8.1 pro ma damma apahu![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1691171
Update Stop කරත් මේ svchost.exe කියන එකෙන් හැමදාම වගේ 50+ MB Down වෙනවාදන්න කෙනෙක් කියනවද මේ මොකක්ද? මේක නවත්තන්න ක්‍රමයක් තියෙනවද කියලා ලොකු උදව්වක්
![]()
![]()

ESET Smart Security එකට කියක් ගෙව්වඩ මචන් උබ?
මේකෙම කොල්ලෙක් තමයි Key එක දුන්නේ
windows 10 enterprice දැම්මා දැන් start button එක වැඩ නැනේ. මොකද කරන්නේ ...
Get-AppXPackage -AllUsers | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register "$($_.InstallLocation)\AppXManifest.xml"}
machnla mage start menu eka vada karanna... store apps on venneth na... me lede apu aya innavada?
OS : windows 10 pro
machanla ms sign in unama on wennath ona eke password dilane ..eka ain karaganna widiyak nadda??
සංසුන් පොඩ්ඩා;18789703 said:update disable karanne kohomada..win 10 enterprises
man windows 10 home eka install kala, 4 -5 parak dagalala yantham install wuna.
but mage thiyene Realtek PCI network card ekak, eka drivers ganne nathuwa giya. realtek site eketh win 10 walata driver ekak na![]()
Edge Browser Ekata Adblock karanna Adone ekak Extention Eka k nadda?
dvd player ekak kiyanna win10 walata?
machan maga lap eka battry eka bahinawa waga bn 10 eka damai passa ikmata 8.1 walata wada
bord ekta hariya drivers hoya gane khmda bn?
desktop. Msi bord ekak tyne. Win 10dma.dala orgnl drves cd ekn drvrs dma. Eta paxe pc eka shutdwn kalta off wene nane.
windows 10 upgrade wenakota mage download folder eke thiyena files delete wenna puluwanda?
Bitdefender Internet Security 2015
පැටියා;18820848 said:ඕකට මැසිම ස්ලෝ වෙන්නෙ නැද්ද බං?
රැම් එක ටිකක් යූස් වෙනවා.. කැස්පා එක දාගනිං..
ඔන්න වින්ඩොස්10 ඩවුන්ලොඩ් කරා. එ කිවෙ පැය 5ක් ගියා බොල. සෙල්ලන්ද කිව්වලු... මගෙ ඩෙටා ටික. ඔක්කොම 5GB+.
කරුමෙ කියන්නෙ.... windows 10 pro එක තොරලා සෙටප් එක run වෙලා ටිකක් යද්දි කරන්ට් එක ගියා බොල.

machan meke Hidden folder balannath be ne den![]()

is Windows 10 spying?
Ela machan. mama kara. eth ayi mata e thread eke comment karanna bari...?
Machan 10 ake data yanawada bn sahenda mage ada 6GB iwarai mokuth download kaleth na
windows theme ekak active kalata passe, Ake thiyena wallpaper set eken thamanta one wallpaper
tika vitharak select karaganna deela thibuna option eka ko bn....10 vala Aka mun ain
karalada manda. theme eka active unata wallpapers select karanna ba![]()
![]()

Start eke live tile da manwda ekak tynwa ne? Weather ahema. Ewa off kalda?
මම වින්ඩෝස් 10 සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව වින්ඩෝස් සයිට් එකේම තියෙන සොෆ්ට්වෙයා එකෙන් බෑවා..බාද්දි x84 , 64 දෙකම එකට එන විදිහට බෑවෙ ඩිවිඩී වලට ගහලා විකුණන්න
හිතාගෙනබාලා බැලින්නම් ගිගා 5.5ක්
මොනවා කරන්නද දැන් ඩිවිඩි වලටනම් ගහන්න බෑ..

මට නම් හොඳම එක මේක...ලැප් එක ඔන් වෙන්න යන්නෙ තප්පර 2-3 අතර කාලයක්...සරලවම කියනවනම් පට්ට පට පට
Mage nam Samahara apps run veddi meka gaththe
![]()

mage redde idle thiyeddi me
![]()


mama nam kiyanne Enterprise 64 bit eka danna kiyala....
Enterperise eka down karapan machan......![]()
64bit දාන එක හොදයි මචන්.