Win 10 wala hondama version eka mokakda machnla...
update karanavanum ithin thiyena version eka anuva thamai update venne. Pro eka hondai normal use valata.
200% agreed machan
mara performance ssd ekak dammama![]()
Win 10 wala hondama version eka mokakda machnla...
හෙනයා;19204107 said:
KM Player eka wada na oi.ara labbe K lite player eka dagena inne
e wagema net bonawa nosahenna
![]()
මට තියෙන්නෙ මෙන්න මේ ගැටලුව...මගේ ඩිස්ප්ලේ එකෙ මෙන්න මෙහෙම අකුරු බොඳ වෙනවනෙ සමහර වෙලාවට...VGA Drivers අප්ඩේට් කරා...ඒත් හරියන්නෙ නෑ
![]()
Edit...mama Enterprise eka demma den.....vede hariiiiiiiiiiiii![]()
den awlak neeeeeeeeee
10586 Build එක නේද මචන්? මගෙත් boot speed එක ගොඩක් වැඩි උනා. interface එකත් වෙනස් උනා ටිකක්. පට්ට ඒ update එකඊයෙ පෙරේදා දිහා update එකක් ආවෙ නැද්ද උඹලට ?
ඒකෙන් පස්සෙ නම් එලට වැඩ
තිබුන පොඩි පොඩ් අවුල් ටිකත් හරි දැන්


EMINƎM;19472858 said:10586 Build එක නේද මචන්? මගෙත් boot speed එක ගොඩක් වැඩි උනා. interface එකත් වෙනස් උනා ටිකක්. පට්ට ඒ update එක![]()
machnla mage start menu eka vada karan na... store apps on venneth na... me lede apu aya innavada?
OS : windows 10 pro
Source please?me dawas wala Updates walin 10 kachal gihin lu neh? Pcmag eke Article ekak thibuna...
Interface එකේ මොනාද වෙනස් වුනේ?EMINƎM;19472858 said:10586 Build එක නේද මචන්? මගෙත් boot speed එක ගොඩක් වැඩි උනා. interface එකත් වෙනස් උනා ටිකක්. පට්ට ඒ update එක![]()
AshenTM:19468571 said:ඊයෙ පෙරේදා දිහා update එකක් ආවෙ නැද්ද උඹලට ?
ඒකෙන් පස්සෙ නම් එලට වැඩ
තිබුන පොඩි පොඩ් අවුල් ටිකත් හරි දැන්
