මට තියෙන්නේ dell insiron 4110 lap එකක්.. Intel Graphic HD 3000.
වින්ඩොව්ස් 7 copy එක original නිසා 10 වලට upgrade කළා... එත් dell site එකේ විදියට මේක 10 වලට support නැ
දවස් 3, 4 කට පස්සේ display flash වෙන්න ගත්තා. එකපාරම screen එක විකාර වෙලා පෙන්නේනතුවත් යනවා බොහොම කලාතුරකින්... මේ ඔක්කොම වුනෙත් 3න් පාරයි.. දැන් දවස් 5කින් විතර මුකුත් නැ...
මට 7 වලට Roll back වෙන්න තව සති 2ක් වගේ තියෙනවා... මොකද කරන්න කියල කියපල්ලා.. (දැනට කිසි අවුලක නෑ).