සෙපරේට් VGA එකක්ද මචන් තියෙන්නේ ?windows 10 pro ඉන්ස්ටෝල් කලා. සාමාන්‍යෙන් ඉන්ටනෙට් කනෙක්ට් කරල තිබ්බම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්නවනේ වින්ඩෝස් එකෙන්. නමුත් තාම රෙසොලූෂන් වෙනස් කරන්න බෑ. mk මේකට?
Na mcn onboard. i3 10100. Intel UHD630සෙපරේට් VGA එකක්ද මචන් තියෙන්නේ ?
Desktop ekak machan. Mekata drivers okkoma download karaganna widiyak thiyenawada?Na machan drivers danna wei auto gannna drivers hariyata wada karanne na wifi drivers ekath daganin nattam signal ennne na and signal drop wenawa
Wade hari kiyapankoManually windows update රන් කරන්න

Wade hari machan, update kalama hari giyadevice manager > display adaptors ගිහින් බලපන් drivers අරගෙනද කියල.
අරං නැත්තම් වෙනම download කරල දාපන්.
නැත්තම් 3dp chip එක දාගනින් ලේසී.
Drive boost dala baluwada?Desktop ekak machan. Mekata drivers okkoma download karaganna widiyak thiyenawada?
මගේ නම් auto ගත්ත බං.
Drive boost dala baluwada?
අපි නොදන්න කොම්පීතර...

ආයෙ ඉතිං... ගෑනු වගේ තමයි...වෙනදා එහෙම වෙනවා, මේ පාර පොඩ්ඩක් වද දුන්නා
වැඩේ හරි, manually windows updated කලාම හරිගියා
මටත් තෙරුම් ගන්න අමාරුම යන්තර ජාතිය තමා![]()
Display drivers danna broowindows 10 pro ඉන්ස්ටෝල් කලා. සාමාන්‍යෙන් ඉන්ටනෙට් කනෙක්ට් කරල තිබ්බම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්නවනේ වින්ඩෝස් එකෙන්. නමුත් තාම රෙසොලූෂන් වෙනස් කරන්න බෑ. mk මේකට?
ow eka digatama windows check karanna, oya asse optional updates thiyenawa. ewath danna. oka hariyai.Manually windows update රන් කරන්න
ආයෙ ඉතිං... ගෑනු වගේ තමයි...

3dp phita tma
Display drivers danna broo

ow eka digatama windows check karanna, oya asse optional updates thiyenawa. ewath danna. oka hariyai.