Windows 10 help :(

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,985
    19,433
    113
    Miami
    windows 10 pro ඉන්ස්ටෝල් කලා. සාමාන්‍යෙන් ඉන්ටනෙට් කනෙක්ට් කරල තිබ්බම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්නවනේ වින්ඩෝස් එකෙන්. නමුත් තාම රෙසොලූෂන් වෙනස් කරන්න බෑ. mk මේකට?
     
    • Like
    Reactions: kinkon

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    windows 10 pro ඉන්ස්ටෝල් කලා. සාමාන්‍යෙන් ඉන්ටනෙට් කනෙක්ට් කරල තිබ්බම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්නවනේ වින්ඩෝස් එකෙන්. නමුත් තාම රෙසොලූෂන් වෙනස් කරන්න බෑ. mk මේකට?
    සෙපරේට් VGA එකක්ද මචන් තියෙන්නේ ?
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,433
    113
    Miami
    Manually windows update රන් කරන්න
    Wade hari kiyapanko :P

    device manager > display adaptors ගිහින් බලපන් drivers අරගෙනද කියල.
    අරං නැත්තම් වෙනම download කරල දාපන්.

    නැත්තම් 3dp chip එක දාගනින් ලේසී.
    Wade hari machan, update kalama hari giya
    ------ Post added on Jul 14, 2022 at 9:27 PM
     
    • Like
    Reactions: sachith19920726

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,433
    113
    Miami
    මගේ නම් auto ගත්ත බං.

    වෙනදා එහෙම වෙනවා, මේ පාර පොඩ්ඩක් වද දුන්නා

    Drive boost dala baluwada?

    වැඩේ හරි, manually windows updated කලාම හරිගියා

    අපි නොදන්න කොම්පීතර...

    මටත් තෙරුම් ගන්න අමාරුම යන්තර ජාතිය තමා :P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    වෙනදා එහෙම වෙනවා, මේ පාර පොඩ්ඩක් වද දුන්නා

    වැඩේ හරි, manually windows updated කලාම හරිගියා

    මටත් තෙරුම් ගන්න අමාරුම යන්තර ජාතිය තමා :P
    ආයෙ ඉතිං... ගෑනු වගේ තමයි...
     
    • Haha
    Reactions: TonyMontana83

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    windows 10 pro ඉන්ස්ටෝල් කලා. සාමාන්‍යෙන් ඉන්ටනෙට් කනෙක්ට් කරල තිබ්බම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරගන්නවනේ වින්ඩෝස් එකෙන්. නමුත් තාම රෙසොලූෂන් වෙනස් කරන්න බෑ. mk මේකට?
    Display drivers danna broo
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,433
    113
    Miami
    ආයෙ ඉතිං... ගෑනු වගේ තමයි...

    විළිලැජ්ජයි, සංතෝසයි :sorry:

    3dp phita tma
    Display drivers danna broo

    වැඩේ හරි මචං :yes:

    ow eka digatama windows check karanna, oya asse optional updates thiyenawa. ewath danna. oka hariyai.

    ඔව් ඒක තමා නිතර අප්ඩේට් කරන්න ඕනේ. දැනට නම් ප්‍රශ්නෙ හරි