Windows 10 latest

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මච්ං Windows 10 latest එක්ක ලින්ක් එකක් දියන්කො බාගන්න.. Update කරන්න එන එක තමා වදේ බං :baffled: එක නවත්තන්න විදිහක් නැද්ද..?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    EMINƎM;23884518 said:
    hitapan 1809 microsoft eken iso eka officially denakm
    https://www.microsoft.com/en-us/software-download/windows10
    meke dai october update kyala. ada release kranawa kyala rumor ekak tynawa

    දැන් දැන් මුන් දාන අප්ඩේට්ස් ටෙස්ට් කරලා හරි ටිකක් රිවිව්ස් බලල දාන එක හොදය්....
    කලබල වෙන්න එපා ටිකක් හිටාන් බ්‍රෝ...
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    දැන් දැන් මුන් දාන අප්ඩේට්ස් ටෙස්ට් කරලා හරි ටිකක් රිවිව්ස් බලල දාන එක හොදය්....
    කලබල වෙන්න එපා ටිකක් හිටාන් බ්‍රෝ...

    අන්න අරහේ රිලීස් කරල ISO එක. පොඩ්ඩක් හොයලා බලලා දැම්මොත් තමා හොද