මේ brightness අඩු වැඩි කරන feature එක එන්නේ lap, tab වලට විතරයි
ow mcn habai mage dell monitor eke enawa software ekak oya okkoma karanna
puluwan

මේ brightness අඩු වැඩි කරන feature එක එන්නේ lap, tab වලට විතරයි

1903 එකේ අලුතෙන් Windows 10 Lite Theme එක එනවා.Speed අඩු වෙච්ච,ලොකුවට Specifications නැති PC වලට හොඳයි.කලින් Update කරලා නැති අය නම් Update කරන්න යන්න එපා.ඔක්කොම Data ඉවර වෙයි.ඒ වෙනුවට උඩ කියල තියනවා වගේ අලුත් OS එක download කරන් අලුතෙන් install කරගන්න
මගේ තියෙන්නේ වින්ඩෝස් 10 pro 1803වර්ෂන් එක, එකේ අප්ඩේට් චෙක් කරන්න දුන්නම කියන්නේ ලේටස්ට් අප්ඩේට් දාල තියෙන්නේ කියල. මේකට ඔය අප්ඩෙට් එක ගහන්න බැරිද ඔටෝ අප්ඩේට් දීල? වින්ඩෝස් සයිට් එකේ තියෙන්නේ 1903 එකට නම් බෑ කියල ඔටෝ අප්ඩේට් දෙන්න.![]()
genuine windows 7 eken upgrade kra 10 active una![]()
Windows 7 Key එකක් දීලා 10 වලට යාගන්න බැරි වෙයිද.....?? 
Windows 7 Key එකක් දීලා 10 වලට යාගන්න බැරි වෙයිද.....??
![]()
OEM key ona aya kiyanna sticker ekath ekka denwa
ගණන් කියන්ට 