Windows 10 Mobile වලට October වලදී දෙනවා කියලා තිබුනට දුන්නේ නැ මොකද තාම bugs හදනවා කියලා ඉතින් ඔන්න දෙසැම්බර් මාසයේ දී ලබාදෙන්න කටයුතු කරනවා කියලා Microsoft එකෙන් කියලා තියනවා ඒ වගේම මේ update එක ඉසෙල්ලා එන්නේ Microsoft ලා ගහපු ලුමියා වලටලු ඒ [430, 435, 532, 535, 540, 640, 640 XL, 735, 830 and 930.] යන ඒවාට පස්සේ තමයි අනිත් ඒවාට එන්නේ අනික වින්ඩොව්ස් 10 එකේ android app දාන්න පුළුවන් වීදිහකුත් තියනවා එත් දැන් අයේ කියනවලු 2016 ජනවාරි කියලා

එළකිරි එකේ දාපු 2 එක රේප් පාරක් දීපන් බලන්න