Windows 10 Pc එකක් windows phone එකක් වගේ Shout down කරමු..

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Windows 10 Pc එකක් windows phone එකක් වගේ Shut down කරමු..

    මම අද දාන්න හදන්නේ Windows 10 තියෙන Pc එකක් වින්ඩෝස් ෆෝන් එකක් විදිහට පහලට ඇදලා Shut Down කරන්න හදාගන්න විදිහ.:yes::yes:
    මේක ගොඩක් අය දන්නවා ඇති.. නොදන්න අයට කරලා බලන්න තමා දාන්නේ මම.
    මාත් නෙට් එකේ තිබිලා තමා මේක ඉගෙන ගත්තේ.. පොඩි දෙයක් මේක.. :yes::yes:


    Turn_on_or_Turn_off_your_Microsoft_Lumia_535_Smartphone.mp4-canvas22_605297.jpg


    මුලින්ම Desktop එකේ රයිට් ක්ලික් කරලා New ,
    14.gif
    Create Shortcut

    ඊට පස්සේ මෙන්න මේ පහල තියෙන Address එක කොපි කරලා paste කරන්න. පහල රූපේ වගේ.. :yes::yes:

    %windir%\System32\SlideToShutDown.exe

    shortcut.png


    ඊට පස්සේ Next කරලා ඉස්සරහට යමුකෝ..
    ඒ ආපු Box එකේ Side Shout Down (තමන්ට කැමති නමක් දා ගන්න පුලුවන් ;) ) කියලා ටයිප් කරගන්නකෝ.. ඊට පස්සේ Finish කරාම වැඩේ ඉවරයි.. :cool::cool::cool:

    3-name-shortcut.png


    දැන් ඉතිං හදාගත්ත shortcut එක ක්ලික් කලාම මේ විදිහට එන්න ඕන Shut down කරන්න..:yes:

    slideshutdown.png


    shortcut එකට අයිකන් එකක් එහෙම දාලා Task bar එකට pin කරලා තියා ගත්තා නම් ලේසියෙන් Shout Down කරගන්න පුලුවන්.. :yes::yes::yes:


    හොදයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්නත් එක්ක Bump එකක් දාලාම යමු මචන්ලා.. :cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    machan windows 8.1 thiyana phone ekak 10 walata update karanne komada

    UpgradeAdvisor12.png


    Upgrade Advisor කියලා ඇප් එකක් ඇති මචන් windows store එකේ. ඒක ඩවුන්ලොඩ් කරලා ඒකේ step ටික next කරලා ඉස්සරහට ගිහින් Finish කරපන්.
    ඊට පස්සේ ෆෝන් එකේ අප්ඩේට චෙක් කලාම අප්ඩේට් එක පෙන්නයි. ඒක ඩවුන්ලෝඩ් කරලා install කරපන් මචන්. (Wifi ඕන වෙයි අප්ඩේට් ඩවුන්ලෝඩ් කරන්න) . 10 එකට අප්ඩේට් වෙන්නේ .. වැඩේ ගොඩ.. :cool::cool::cool::yes::yes::yes:

    මේ ලින්ක් එකේ ඇති වැඩි විස්තර

    http://www.thewindowsclub.com/how-to-upgrade-windows-phone-8-1-to-windows-10-mobile