වින්ඩෝස් 10 වල ස්ටොර් එක වැඩ නැහැනෙ බන්
ඉස්සෙල්ලාම ලෝඩ් වෙනවා පෙන්නලා ස්ටොර් එක ක්ලොස් වුනා
පස්සෙ පවර්ශෙල් එකෙන් cache ක්ලියර් කරහම කලින් ලෝඩ් වෙනවා පෙන්නපු එකවත් පෙන්වන්නෙ නෑ
රීසෙට් කරනවා ඇර වෙන විකල්පයක් නැද්ද?