මචන් winodws crack දාන්න එපා මට මේකෙම කෙනෙක් කී එකක් දුන්න කී එක fB එකේ රු 350 ටත් විකුණනවා
mdrc111 Well-known member Oct 13, 2009 5,533 1,501 113 දක්ශින දේශය Dec 6, 2021 #21 මචන් winodws crack දාන්න එපා මට මේකෙම කෙනෙක් කී එකක් දුන්න කී එක fB එකේ රු 350 ටත් විකුණනවා Reactions: Stimulus mind and NRTG
anuradhamapa Well-known member Aug 23, 2006 13,487 3,720 113 Dec 7, 2021 #23 2by2 said: win 10 crack ekak ooni. thiyenawanam dennako. Click to expand... 1000k deela key eka ganing ban
2by2 said: win 10 crack ekak ooni. thiyenawanam dennako. Click to expand... 1000k deela key eka ganing ban
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,252 113 Dubai, UAE Dec 7, 2021 #24 Gihanjs said: ඕවගෙන් ඇක්ටිව් කරාම වින්ඩෝස් අප්ඩේට් කරද්දි අවුලක් නැද්ද,ඔයා අප්ඩේට් කරනවද Click to expand... මාත් 10 තියෙනකම්ම දාන් හිටියේ ඕක තමයි.. කව්දාවත් අවුලක් වෙලා නෑ.... සමහර අප්ඩේට් වලදි ආපහු ඇක්ටිවේට් කරන්න වෙනවා. එතකොට අන්ඉන්ස්ටෝල් කරලා ආපහු ඉන්ස්ටෝල් කලාම හරි...
Gihanjs said: ඕවගෙන් ඇක්ටිව් කරාම වින්ඩෝස් අප්ඩේට් කරද්දි අවුලක් නැද්ද,ඔයා අප්ඩේට් කරනවද Click to expand... මාත් 10 තියෙනකම්ම දාන් හිටියේ ඕක තමයි.. කව්දාවත් අවුලක් වෙලා නෑ.... සමහර අප්ඩේට් වලදි ආපහු ඇක්ටිවේට් කරන්න වෙනවා. එතකොට අන්ඉන්ස්ටෝල් කරලා ආපහු ඉන්ස්ටෝල් කලාම හරි...