Windows 10 pro activator

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ඕවගෙන් ඇක්ටිව් කරාම වින්ඩෝස් අප්ඩේට් කරද්දි අවුලක් නැද්ද,ඔයා අප්ඩේට් කරනවද
    මාත් 10 තියෙනකම්ම දාන් හිටියේ ඕක තමයි.. කව්දාවත් අවුලක් වෙලා නෑ.... සමහර අප්ඩේට් වලදි ආපහු ඇක්ටිවේට් කරන්න වෙනවා. එතකොට අන්ඉන්ස්ටෝල් කරලා ආපහු ඉන්ස්ටෝල් කලාම හරි... :yes: :yes: