windows 10 sinhala

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ado machanla mama windows 10 upgrade kala chrome wala sinahal apenne na ne ban la kotu penne . e unata IE ekena hondala Sinhala penawa mokada danne na case eke neda? wena dapu aya innawada windows 10?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගූගල් ක්‍රෝම් මම පාවිච්චි කරන්නෙ නෑ බං.. ඒක නිසා දන්නෙ නැහැ.. වින්ඩෝව්ස් එයිට් එකේ සුපිරියට සිංහල වැඩ.. ගින්නක් නෑ.. ෆොන්ට් එකත් ලස්සනයි.. NirmalaUI තියෙන්නෙ..:cool:
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    පැටියා;18739842 said:
    chrome version?
    Sinhala language pack එක install වෙලා තියනවද?
    Language and preferences ගිහිං Screenshot එකක් දාපං


    Version 44.0.2403.125 m

    90qDL31.png
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    google sinhala na edge eke but IE eke wada hondata penawa chrome eka tamai case eka google la hadai ne ban eka
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    පැටියා;18739963 said:
    ඔය හුකංපාරුවෙ Languages නෙවෙයි බං :lol:

    Windows වල

    Settings > Time and Language > Region and language > Add a language > Sinhala

    JqnSxXm.jpg
    sorry sorry :baffled::baffled::P
    Dan thamai install wenne sinhala
    dala kiyanan thathwe
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;18739963 said:
    ඔය හුකංපාරුවෙ Languages නෙවෙයි බං :lol:
    මචං පැටියා.. උඹ ජෙනුයින් වින්ඩෝව්ස් වලටද 10 එක අප්ඩේට් කරල තියෙන්නෙ..?

    උඹට පුළුවන් නම් මොකක් හරි ෆෝල්ඩර් එකක් සිංහලට රීනේම් කරලා ස්ක්‍රීන් එකක් දාපන්කො.. මට බලාගන්න ඕන 10 එකේ සිංහල සිස්ටම් ෆොන්ට් එකට ගන්නෙ ඉස්කෝල පොතද, නිර්මල එකද කියලා.. :(