මචං පැටියා.. උඹ ජෙනුයින් වින්ඩෝව්ස් වලටද 10 එක අප්ඩේට් කරල තියෙන්නෙ..?
උඹට පුළුවන් නම් මොකක් හරි ෆෝල්ඩර් එකක් සිංහලට රීනේම් කරලා ස්ක්‍රීන් එකක් දාපන්කො.. මට බලාගන්න ඕන 10 එකේ සිංහල සිස්ටම් ෆොන්ට් එකට ගන්නෙ ඉස්කෝල පොතද, නිර්මල එකද කියලා..

පැටියා;18740135 said:සිංහලයා 02

උඹලා දෙන්නගෙම ජෙනුයින් වින්ඩෝව්ස් ද ද ද ද..?